PTCircle වලින් මුදල් උපයමු 2 - කොටස.(ptcircle sinhala)
ptcircle sinhala,emoney sinhala,how to make money ptcircle sinhala,skrill account sinhala
Skrill අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු.(how to create skrill account sinhala)
ආයුබෝවන් යාළුවනේ...!!! මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ PTCircle sinhala වලින් මුදල් උපයන අයට මුදල් අපේ බැංකු ගිණුමකට ගන්න ක්‍රමය ගැන මුලින්ම මගේ PTCircle 1 වෙනි ලිපිය බලපු නැති කට්ටිය මෙතනින් යන්න...!!!!
PTCircle වලින් දවසට 0.40$ හොයමු.(ptcircle sinhala)..
ptcircle කරන අයට වැදගත් අවවාදයක්...!!!!
ඔබ ඔබගේ ගිණුමට ads click කිරීමේදී ඔබට මේ ලාංජනය තියෙන ads ඔබට දැක ගත හැක...!!!මේ වගේ ADS 5 ක් විතර තියෙනවා.මේ ලාංජනය තියෙන ADS click කරන්න එපා..!!!ඔබගේ ptcircle ගිණුමේ ශේෂය අඩු වෙනවා මේ ලාංජනය තියෙන ADS click කරොත්>>>DO NOT CLICK<<< කියන්න click කරන්න එපා..!!! කියලා
ptcircle කරන අයට මුදල් අපේ රටට ගෙන්වා ගැනීමට Skrill අන්තර්ජාල බැංකු ගිණුමක් හදා ගන්න විදිහ දැන් බලමු.ඔබට මේ සදහා HNB,Commercial,Sampath බැංකුවක Credit හෝ Debit Card එකක් තිබීම
අවශ්‍යවේ.දැන්බලමු Skrill අන්තර්ජාල බැංකු ගිණුමක් හදාගන්න විදිහ,
මුලින්ම පහත රූපයේ Sing Up now මත click කරන්න.
දැන් ඔබට පහත window එක ඔබට ලැබේ.දැන් ඔබගේ විස්තර හරියට පුරවන්න.
ZIP Code එක දන්නේ නැති අය ඔබ සිටින පහත දිස්ත්‍රික්කය click කරලා
skip ad 2ක් click කරලා ඉදිරියට ගිහිල්ලා සොයා ගන්න.
01. Colombo 02.Gampaha 03.Kalutara 04.Kandy 05.Matale
06.Nuwaraeliya 07.Batticaloa 08.Trincomalee 09.Ampara
10.Jaffna 11.Mannar 12.Mullaitivu 13.Vavuniya
14.Anuradhapura 15.Polonnaruwa 16.Kurunegala
17.Puttalam 18.Ratnapura 19.Kegalle 20.Galle 21.Matara
22.Hambantota 23.Badulla 24.Monaragala
දැන් ඔබගේ email එකට log වෙන්න.
දැන් ඔබගේ email එකේ inbox එකට skrill එකෙන් mail එකක් ඇවිල්ලා ඇති එක open කරලා එකේ තියෙන Verify you email address මත click කරන්න.
දැන් ඔබගේ skrill ගිණුම සාදා අවසානයි. දැන් ඔබගේ දැන් ඔබගේ skrill ගිණුමට log වෙන්න...
දැන් ඔබගේ skrill අන්තර්ජාල බැංකු ගිණුම සාදා අවසානයි.
මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා (Withdrawal) ගැනීම. සදහා skrill ගිණුම verify කිරීම උවමනා වේ.ඒ සදහා ඔබට මේ සදහා HNB,Commercial,Sampath බැංකුවක Credit හෝ Debit Card එකක් අවශ්‍යවේ. skrill ගිණුම verify කරන්නේ කොහොමද මම ඊ ලග ලිපියෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.
ලිපිය හොදනම් like,share.comment පාරක් දාලා යන්න අමතක කරන්න එපා..
No comments:
Post a Comment