Google Adsense Earning guide Part Six
ගූගල් ඇඩ්සෙන්ස් Eraning Part 6
අපිට ඇඩ්සෙන්ස් කරනකොට US, Australia වගේ රටවල් වල Click ලබා ගත්තොත් වැඩි මහන්සියක් නොවීම 100$ ගත්තහැකි ඔයාට ගොඩක් මහන්සි වුනොත් ඊට වැඩ හොයන්න පුළුවන් මේ සේරම මගේ අත්දැකීමෙන් කියන්නේ
E Mail මගින් වෙබ්අඩවිය ප්රචාර කිරීම මේක ටිකක් පරණ ක්රමයක් නමුත් ඔයාට අල්ප වශයෙන් හරි උදව්වක් වෙන්න පුළුවන් මම ඔයාලට US E Mail බ්ලියන ගානක් දවසට ඔයාලා 500 ගන්නේ වත් යවන්න යවන විට ඇඩ්සෙන්ස් තියෙන E Mail එක කිසි විටෙකත් බාවිතා නොකරන්න
යවන විට කවදාකවත් කියන්න එපා මට Support කරන්න මගේ දැන්වීමක් Click කරලා කියලා ඔයා නිකම් ඔයාගේ වෙබ් එක ගැන විස්තරයක් දල කැමතිනම් බලන්න කියල විතරක් යවන්න
මෙන්න E Mail ටික මෙතැනින බා ගන්න
මේ ක්රමයෙන් ගොඩක් වැදගත් වන්නේ බ්ලොග් කරන අයටයි මොකද නිකම් කට්ටිය හොයාගෙන එන්නේ නෑ බ්ලොග් කලාම හොදට SEO කරන්න ඕනේ
මම ඔයාලට තව සොෆ්ට්වෙයා එකක් දෙන්නම් ලේසියෙන්ම E Mail ලබා ගන්න මේ සොෆ්ට්වෙයා කියන්නේ power leads කියල මේක install කරන්න අවශයත් නැහැ ඔයාලා E mail Marketing කරනවානම් මේ සොෆ්ට්වෙයා එක ගොඩක් වඩාත් වේවි මේක පාවිච්චි කිරීමත් ඉතා ලේසියි අදාල keyword එකක් දීලා Start කරන්න තියෙන්නේ.
මේ තියෙන්නේ එකේ පොඩි පින්තූරයක්
මෙතනින් මේ සොෆ්ට්වෙයා එක බා ගන්න
ඊලගට අපි ගත්ත ඊ මෛල් වල වලංගු ඒවා සොයාගන්න තවත් පොඩි වදකල්ලක් තියෙනවා එකත් පොඩි සොෆ්ට්වෙයා එකක් Maxprog කියල තම කියන්නේ මේ තියෙන්නේ එකේ පොඩි පින්තූරයක්
මෙන්න මෙතනින් ඒක බා ගන්නකො
කවදාවත් මේවා එකක් වත් මග හැර ඉන්න එපා තමන් මහන්සි වුනොත් තමා වැඩි පල නෙලන්න පුළුවන් තව Back link සාදාගන්න පොඩි වෙබ් එකෙක් තියෙනෙවා ඔයාලා Face Book එකෙන් Click ගන්නවානම් මේකෙන් හෝ කලින් වෙන වෙබ් වලින් හදාගත් Back link පාවිච්චි කරන්න සයිට් එකට මෙතනින් යන්නකෝ
It is very risky to live without health insurance. If you break your leg or have a serious illness, you could end up with massive medical bills. It is safe to have sufficient health insurance, and these tips can help you get the coverage you need for your family.
Look to catastrophic coverage instead of comprehensive coverage if you are looking for cost savings on your insurance. Catastrophic coverage only kicks in for emergency care and hospitalizations, whereas comprehensive coverages includes coverage for prescriptions and visits to the doctor.
No comments:
Post a Comment