Make Adsense Account
ඇඩ්සෙන්ස් ගිණුමක් සදා ගැනීම
2012 සැප්තැම්බර් මාසයේ Google සමගම විසින් නව නීති මාලාවක් ගෙනාවා ඒ අනුව Adsense ගිණුම් වර්ග 2 ක් හදුනනවා දුන්නා. Blog හා you tube සදහා එක් Adsense ගිණුමක් ද hosted web site සදහා තවත් Adsense ගිණුමක් ඉතින් Google සමගමෙ නව නීති අනුව අපේ රටටත් මෙමෙ සේවාව ලබාගන්න පුළුවන්.
ඔයාලට පුළුවන් හොද බ්ලොග් එකක් හදලා Adsense සදහා apply කරන්න සාමාන්‍යයෙන් hosted web site සදහා Adsense ලබා ගැනීම කල් ගතවෙන ක්‍රමයක් නමුත් Blog සදහා ඉතා ලෙහෙසියෙන්ම Adsense ගිණුමක් ලබා ගත හැකිය...
ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා Adsense තමා හොදම මුදල් සෙවීමෙ ක්‍රමය අන්තර්ජාලයෙන් ඉතින් ඔයාලත් ඉක්මන් කරලා බ්ලොග් එකක් හදලා අදම apply කරන්න.
දැන් මම කියන්න යන්නේ Adsense ගන්න බැරි කට්ටියට උදව්වක් විදිහට මට පුළුවන් ඔයාට ගිණුමක් සකස් කරලා දෙන්න නමුත් පාලනය තියෙන්නේ ඔයාගේ අතේ
මම ඔයාලට Adsense අරන් දෙනවා ඒ සදහා මම පොඩි ගානක් ඔයාලගෙන් අරගන්නවා.
CONTACT : Thinkd57@gmail.com
ඉතින් මම කියපු ඒවා විස්වාස නැත්නම් මගේ නවතම Adsense ගිණුමේ screenshot ටිකක් දාන්නම්.තව දෙයක් ඔයාගේ නමට Adsense ගිණුමක් තිබුන නම් ලිපිනය මාරු කරලා තවත් එකක් හදාගන්න පුළුවන් ඒ වගේම කොහොමද Adsense ගිණුමෙන් Google policy වලට අනුව ඔයාගේ ගිණුම පවත්වාගෙන යන්නේ කොහොමද කියලත් ඔයාගේ වෙබ් එකේ traffic වැඩිකර ගන්න ආකාරයත්ඒ සදහා software එකකුත් නොමිලේ ලැබෙනවා.
ඒ Instant Booster software එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ traffic වැඩිකර ගන්න මම එක සල්ලි දීල ගත්තත් මගෙන් Adsense ගිණුමක් ගන්න ඔයාල වෙනුවෙන් මම එක නිකන් ලබා දෙනවා තව Adsense සදහා ලියවුන පොත් කීපයකුත් ඔබට නොමිලේ ලබාදෙනවා
Software එක ගැන වැඩි විස්තර ඔයාල ලබා ගන්න ඔය උඩ ලින්ක් එකට යන්න මෙන්න මම ලගදී හදපු ගිණුමේ screenshot ටික
ඔයාලට මෙම රූප ලොකුවට පෙන්න රූප උඩ ඔබන්න
පළමු වෙනි screenshot එකේ බලන්න මම මෙ ගීනුම ලබා ගත්තේ blogger.com වලින් 3rd party access එකක් නොවන නිසා මෙ ගිණුම් වලින් ලැබෙන සම්පූර්ණ මුදලම ඔබේ අතට එනවා.docstoc hubpage answer.com වගේ ඒවගෙන් ලබා ගන්න ගිණුම් වලින් යම් මුදල් ප්‍රමාණයක් ලබා ගන්නවා.
It is very risky to live without health insurance. If you break your leg or have a serious illness, you could end up with massive medical bills. It is safe to have sufficient health insurance, and these tips can help you get the coverage you need for your family.
Look to catastrophic coverage instead of comprehensive coverage if you are looking for cost savings on your insurance. Catastrophic coverage only kicks in for emergency care and hospitalizations, whereas comprehensive coverages includes coverage for prescriptions and visits to the doctor.
No comments:
Post a Comment