Google Adsense Earning Guide Part One
අද ඉදන් බලමු ඔයාගේ Adsense Earning වැඩි කරගන්නේ කොහොමද කියලා දීර්ග කාලින අද්දැකීම් අනුව මම බවිතා කරන Adsense Trips and Tricks ඉදිරියේදී පාඩම් මාලාවකින් කියල දෙනවා.
අපට හොද අදායමක් ගන්න වැදගත්ම දේ තමා හොද traffic එකක් ඕනේ වනවා. copy නොකරපු අන්තර් ගතය ඔබේ බ්ලොග් අඩවිය තුල තියනවා නම් ඔබට දියුණු වීම් සම්පූර්ණය. එකට එතින් ටික කාලයක් බලන් ඉන්න වෙනවා හොදින් seo කරන වෙනවා.
දැන් අපි බලමු අද පොස්ට් එකෙන් ඉතා වැදගත් Most successful ad sizes ගැන ඒ Google ලා ගේ සමීක්ෂණ අනුව වැඩි පුර customers ලා අතින් Click වුන Ad Unit පිලිබදව. Ad Unit එකක් කියන්නේ අපි Place කරන Ad සමුහයක එකතුවක් සාමානයෙන් Ad Unit 3 ක් පමනයි ඒක පිටුවක තියෙන්න පුළුවන් ඊට අමතරව Search engine 2 පමණ යොදන්න පුළුවන්.
තව දෙයක් තමයි අපි page view කරනකොට ඇඩ්සෙන්ස් වලට ඒවා වැටෙන්නේ impression විදිහට impression එකක් කියන්නේ එක Ad Unit එකක් එක පාරක් load වුනාම. එතකොට අපේ page එකේ Ad Unit 3 දැම්මොතින් එක page view ක් කරපුවම impression 3 ක් හම්බවෙනවා. අන්න ඒ වගේ ඒ අනුව ඔයාල Ad Place කරනකොට ඔයාගේ වෙබ් අඩවියේ Ad එකක් Click වෙන්න තියෙන සම්බවිතව වැඩියි ඉතින් Google ලා කිඅන විදිහට ඉතා වැදගත් Ad Unit තමා මේවා රූපත් එක්ක දැන්නම් බලා ගන්නකො
1.336x280 Large Rectangle
2. 300x250 Medium Rectangle
3. 160x600 Wide Skyscraper
ඊළගට තමා Most successful ad styles ඒ කියන්නේ ad එකේ හැඩය අපි බවිත කරන්න ඕනා. මෙහිදී අපේ template එක ගොඩක් වැදගත් වෙනවා මොකද අපේ template ඒක තද පාටින් යුතු නම් (Dark background) යෙදිය යුතු ad styles එකත් ලා පාටකින් යුතු (Light background) ඒවාට ගැලෙපන අයුරින් යෙදිය යුතු වෙනවා.
ඉහත රූපයේ අනුව අපිට යෙදිය හැකි හොදම ad styles එක බලාගන්න පුළුවන් උදාහරණ ලෙස පහල තියෙන වෙබ් අඩවි දිහාවේ බලන්න
දැන් අපට අපගේ බ්ලොග් අඩවියේ ඉඩ මදි නම් අපිට පුළුවන් ඒ සදහා link ad යොදන්න මේ පහල තියෙන්නේ ලින්ක් ad එකකට උදාහරණයක්
ඊට පස්සේ ඉතා වැදගත්ම දේ තමා ad placement ඒ කියන්නේ අපි ad ස්ථානගත කිරීමට සුදුසු අපේ වෙබ් අඩවියේ ස්ථාන මෙහිදී අපිට Template එකත් වැදගත් වෙනවා.පහල රූපයෙන් දැක්වෙන්නේ ඉතාමත්ම සුදුසු ස්ථාන කීපයක්
It is very risky to live without health insurance. If you break your leg or have a serious illness, you could end up with massive medical bills. It is safe to have sufficient health insurance, and these tips can help you get the coverage you need for your family.
Look to catastrophic coverage instead of comprehensive coverage if you are looking for cost savings on your insurance. Catastrophic coverage only kicks in for emergency care and hospitalizations, whereas comprehensive coverages includes coverage for prescriptions and visits to the doctor.
No comments:
Post a Comment