Sunday, December 20, 2015

How To Prevent Your Adsense Account Get Banned Part Two

How To Prevent Your Adsense Account Get Banned Part Two

 ඔබේ ඇඩ්සෙන්ස් ගිණුම disabled වීමෙන් වලක්වමු Part 2




ඉතින් මම කිව නේ කොහොමද අපේ අය ගිණුම් වලට කෙලව ගන්නේ කියලා ඔන්න ඊලග එක තමයි කලින්
disabled වුන ගිණුමකට ඔය ඔයාගේ ප‍රිගණකයෙන්  ලොග් වුන නම් ඔයාගේ අලුතෙන් හදගත්තු ගිනුමත්  disabled වීමට ඉඩකඩ වැඩි මොකද Google ඇඩ්සෙන්ස් බෑන් වුන අයගේ ප‍රිගණක වලට රහස් පණිවිඩයක් එවනවා. එක හදුන්වන්නේ Ghost cookies කියලා. ඒ නිසා මතක ඇතිව ඔයාගේ ගිණුමක් බෑන් වුනොතින් ගිණුමට ලොග් නොවන්න. එහෙම වුනොත් එක මගහරින්න පුළුවන් එක ක්‍රමයකටයි ඒ ඔයාගේ පරිගණකය format කලොත් විතරයි.

ඇඩ්සෙන්ස් එක්ක වැඩ කරන එක නිකන් ගින්දර එක්ක සෙල්ලම් කරනවා වගේ වැඩක් එත් එක අමාරුත් නෑ ඔයාගේ අවංකව කැපවීම තියේනම් හෝදට e money  කරලා සල්ලි හොයන්න පුළුවන්.

අනෙක තමා කොපි කරපු ලිපි දැමීම ඔයාලගේ  බ්ලොග්  එකෙන් කොපි කරපුව තිබුනොත් එයෙලා කොහොම හරි හොයා ගන්නවා. එතකොට කලින් warning එකක් දෙනවා disabled කරන්නේ නෑ. ඔය තව දුරටත් කොපි කරපු ඒවා දැම්මොත් ඊලඟ ට disabled massage එක එවාවි.

තව  අපේ අය disabled කරගන්න ක්‍රමයක් තමා Download link දමපු Films, Games. Songs වගේ වෙබ් වලට දැමීම. එකේදී කොපි කරපු ලින්ක් දල තිබුනොත් වැඩේ අල ගොඩක් අය ෆිල්ම් තියෙන වෙබ් වලට දල වැඩේ වරද ගන්නවා. නමුත් බය නැතිව Torrent  ලින්ක් දෙන්න පුළුවන්. තව වදිදිටියන්ට පමණක් වූ දේවල්, මොන හරි sell කරන දේවල්, මත්ද්‍රව්‍ය, Drugs wage දේවල් දාපුවම ඒවා  ඇඩ්සෙන්ස් policy වලට පටහැනි දේවල්
උදාහරණ ලෙස Films දාන්න බැරි වුනාට ඒවගේ news දන්නා පුළුවන් Trailerඑකත් සමගම. Games link බැරි වුනාට   Games/ Software news දන්නා පුළුවන්. ඕව ගැන කියන්න ගියොත් දවසක් යනවා පුළුවන් වුනොත් ඒවා ගැන පොස්ට් එකක් දමන්නම්.

වැදගත්ම එක තමා Click හා  impression  ඇඩ්සෙන්ස් ලාට ඕන කස්ටෙර්මස් ලා වැඩි කරගන්න Click හා  impression ගණන ගොඩක් අඩුනම් එයාලාට පාඩුයි කවුද ඉතින් කැමති පාඩු ලබන්න නේද එතකොට කස්ටෙර්මස්ලා පැමිණිලි කරනවා Promotion එක අඩුයි කියලා. එතින් අඩු අය කපනවා. ඕක එතින් ධනවත් පන්තියේ හැටි නේ.

අපේ  අය එකට කරන්නේ Click හා  impression තමන් ලබා ගන්නවා සල්ලි දීල ලබා ගන්නඒවාට තමා Paid Traffic කියන්නේ. ඉතින් ඒවා ඇඩ්සෙන්ස් අනුමත කරන්නේ නෑ. Click වැටෙන කොට Traffic source එකත් වැටෙන නිසා බොරු කරන්න බෑ

It is very risky to live without health insurance. If you break your leg or have a serious illness, you could end up with massive medical bills. It is safe to have sufficient health insurance, and these tips can help you get the coverage you need for your family.
Look to catastrophic coverage instead of comprehensive coverage if you are looking for cost savings on your insurance. Catastrophic coverage only kicks in for emergency care and hospitalizations, whereas comprehensive coverages includes coverage for prescriptions and visits to the doctor.

No comments:

Post a Comment