Earn Money CLICKSIA
ක්ලික්සියා මඟින් ලේසියෙන්ම මුදල් උපයමු...මෙම පියවර අනුගමනය කරන්න
ඔන්න ඉතින් අද කියල දෙන්නේ පට්ටම පට්ට අනිවා සල්ලි හොයන්න පුළුවන් සයිට් එකක්.මේක හරහා දැනට මම තවමත් සල්ලි ගන්නවා.එක හින්ද මම ලොකු විශ්වාසෙකින් කියනවා මේ වෙබ් අඩවියේ ඔයාලත් රෙජිස්ටර් වෙලා ඉක්මනටම මුදල් හොයන්න පටන් ගන්න.
මේ වෙබ් අඩවිය ඔයාලට පට්ට ට සල්ලි හොයන්න පුළුවන් වගේම මාර ඉක්මනට සල්ලි ගන්න පුළුවන් , මොකද මේකේ දී ඔයාලගේ එකවුන්ට් එකේ 1$ ඉක්මවපු ගමන්ම ඒ සල්ලි ටික ගන්න පුළුවන්.
1. පියවර
මුලින්ම මෙතනින් සයිට් එකට එන්ටර් වෙන්ඩ....
http://www.clicksia.com/
2.පියවර.
දැන් ඔයාලට මේ වගේ වෙබ් පිටුවක් Open වෙයි.(රූපයේ ආකාරයට)
ඊටපස්සේ මේ උඩ තියෙන පින්තූරේ ආකාරයට Join කියන එක ක්ලික් කරන්න.
3.පියවර.
ඊටපස්සේ ඔයාලට අලුත් වෙබ් පිටුවක් එයි.(පහත රූපයේ ආකාරයට)
*එහි User Name කියන තැනට ඔයාල කැමති ලේසියෙන්ම මතක තබාගත හැකි යූසර් නේම් එකක් ලබාදෙන්න.(උදාහරණ වශයෙන් මගේ නම Chamika Viduranga නම් යූසර් නේම් එක ලෙස ChamikaV ලෙස ලබාදෙනවා)
*ඊට පස්සේ Password කියන තැනට ඔයාලට කැමති හොඳ පාස්වර්ඩ් එකක් දෙන්න.ඒ පාස්වර්ඩ් එකම අර Verify Paasword කියන තැනටත් හරියට දෙන්න.
*එහි First Name කියන තැනට ඔයාලගේ පළමු නම දෙන්න.එහි Last Name කියන තැනට ඔයාලගේ දෙවෙනි(අග නම) ලබා දෙන්න
*එහි Your Email Address කියන තැනට ඔයාලගේ ඊ-මේල් ලිපිනය ලබාදෙන්න.
*එහි Gender කියන තැනට ඔයාලගේ ස්ත්රී/පුරුෂ භාවය තෝරා ලබාදෙන්න.
*එහි Birth Year කියන තැනට ඔයාලගේ ඉපදුනු වර්ෂය දෙන්න.(හැබැයි ඔයාල මෙතන දෙන වර්ෂය ට ඔයාලට අවු. 18 ට ඉහල වෙන්න ඕනේ.ඔයාලට අවු. 18 ක් සම්පූර්ණ නැතිනම් අවු.18 ක් සම්පූර්ණ වෙන විදියට බොරු වර්ෂයක් දෙන්න)
*එහි Country කියන තැනට Sri Lanka කියන එක තෝරලා දෙන්න.
*එහි I accept the Terms of Service කියන තැනට Yes, I Accept කියන එක තෝරා ලබාදෙන්න.
*ඊටපස්සේ Human Test : Choose the upside down picture කියන තැන ඔයාලට කරන්න තියෙන්නේ උඩ පැත්තට හැරිලා තියෙන පින්තූරය හරියට ක්ලික් කරන්නයි.එක නිසා හරියටම උඩු අතට හැරිලා තියෙන පින්තූරය තෝරලා ක්ලික් කරන්න.
*ඊටපස්සේ Join කියන තැන ක්ලික් කරන්න.
4.පියවර.
දැන් ඔයාලට පහත ආකාරයේ වෙබ් පිටුවක් දිස් වෙයි.
ඊටපස්සේ ඔයාලගේ ඊමේල් එකට ගිහින් බලන්න එයාල එවපු ඊමේල් එක.එකේ තියෙනවා ලින්ක් එකක්.එක ක්ලික් කරන්න. (රූපයේ ආකාරයට)
ඊටපස්සේ ඔයාලට පහත ආකාරයේ වෙබ් පිටුවක් දිස් වෙයි.
එහි ඉහත රූපයේ පෙන්වන ආකාරයට Login Now කියන එක ක්ලික් කරන්න.
Gap Insurance: If you are either leasing a car, or still making payments on your vehicle, the replacement value of your vehicle may be less than what you actually owe on the car. In this case, you would be monetarily responsible for the difference. Gap insurance will pay the difference from what you owe on your car, and what your car is worth.
5.පියවර.
ඊටපස්සේ ඔයාලට එයි පහත ආකාරයේ වෙබ් පිටුවක්.
ඒකෙ User Name කියන තැන ඔයාල අර කලින් දීපු යුසර් නේම් එක දෙන්න.ඊටපස්සේ පාස්වර්ඩ් කියන තැනට අර කලින් දීපු පාස්වර්ඩ් එක හරියට දෙන්න.ඊටපස්සේ තියෙන පින්තූර වලින් උඩු යටිකුරු වෙලා තියෙන පින්තූරේ තෝරලා ක්ලික් කරන්න.ඊටපස්සේ Login කියන එක ක්ලික් කරලා ඔයාලගේ එකවුන්ට් එකට ලොග් වෙන්න.
ඔන්න දැන් අපි අපේ එකවුන්ට් එක හදාගත්තා.
දැන් ඉතින් අපි බලමු සල්ලි හොයන ආකාරය.
උපයන ආකාර
*මොවුන් විසින් ලබාදෙන දැන්වීම් නැරඹීම මඟින්.
*අපගේ Referal ලින්ක් එක හරහා තිබෙන දැන්වීම් මඟින්.
*අපගේ Referal ලින්ක් එක හරහා තවත් Members ලා Register කරවීම මඟින්.
මොවුන් විසින් ලබාදෙන දැන්වීම් නැරඹීම මඟින් මුදල් උපයන්නේ කොහොමද?
1)මුලින්ම ඔයාල View Ads කියන එක ක්ලික් කරන්න(රූපයේ ආකාරයට)
2.)ඊටපස්සේ ඔයාලට දැන්වීම් තිබෙන වෙබ් පිටුවක් පෙන්වයි.ඒවාට නැරඹීම වෙනුවන් ගෙවන මුදල් ප්රමාණයන්දඑම දැන්වීම් වල දකුණු පැත්තෙන් පෙන්වයි.ඔයාල ඒ දැන්වීමක් ක්ලික් කරන්න.(හැබැයි මතක තියාගන්න,මෙව්වගෙන් එක ගානේ බලන්න ඕන.හදිස්සියට සේරම එකපාර බලන්න හිතාගෙන සේරම එක පාර ක්ලික් කරන්නනම් යන්න එපා.)
.එතකොට ඔයාලට එම දැන්වීම අලුත් ටැබ් එකක් ඕපන් වෙයි.ඊටපස්සේ ටික වෙලාවක් බලන ඉන්න කොට ඔයාලට පෙනෙයි උඩින දකුණු පැත්තේ එහි කොළ පාට තීරුවක් ලෝඩ් වෙනවා(රූපයේ ආකාරයට).
එක සම්පූර්ණයෙන් ලෝඩ් වෙලා ඉවර වුනාට පස්සේ ඔයාලට Click the upside down picture කියලා එකක් වැටෙයි එතන.එතන උඩු යටිකුරු වෙච්ච පින්තූරේ හරියට තෝරලා ක්ලික් කරන්න.ඊටපස්සේ ඔයාලව තත්පර දෙක තුනකින් අලුත් වෙබ් පිටුවකට ගෙනයයි.ඒත් ඒවෙබ් පිටුව අපිට වැඩක නැති හින්දා එක CLOSE කරන්න.ඒ විදියට දැන්වීම් නරඹල සල්ලි හොයන්න.ඊටපස්සේ ඔයාලගේ එකවුන්ට් එකේ 1 $ ඉක්මවූ පසු ඔයාලගේ පේපැල් එකට හරි පේසා එකට හරි සල්ලි ගන්න පුළුවන්.දවසට මිනිත්තු 10 ක වගේ පොඩි කාලයක් විතරයි මේ වැඩේට ගත කරන්න ඕන.මේ වැඩෙන් මමත් සල්ලි ගන්න හින්දමයි මම මේ දේ ගැන ඔයාලටත් කියන්නේ.ඔයාලත් උපයල ම බලන්නකෝ මම පට්ට ද කියලා. Gap Insurance: If you are either leasing a car, or still making payments on your vehicle, the replacement value of your vehicle may be less than what you actually owe on the car. In this case, you would be monetarily responsible for the difference. Gap insurance will pay the difference from what you owe on your car, and what your car is worth.
අපගේ Referal ලින්ක් එක හරහා තවත් Members ලා Register කරවීම මඟින් සල්ලි එකතු වෙන්නේ කෙසේද?
ඒකත් හරිම ලේසි වැඩක් වගේම අපිට නිකන් ඉඳලම සල්ලි එකතු කරගන්න පුළුවන් අපේ එකවුන්ට් එකට.මෙච්චරයි කරන්න තියෙන්නේ...
1.හරි, දැන් ඔයාලගේ ක්ලික්සියා එකවුන්ට් එකට ලොග් වුනාම අර දකුණින් පෙන්වන Promote කියන එකක්ලික් කරන්න(රූපයේ පරිදි)
2.ඒකෙ මුලින්ම පෙන්නන ලින්ක් එක ඔයාලගේ යාලුවන්ටත් යවලා එයාලවත් ඒ ලින්ක් එක හරහා ගෙන්වාගෙන රෙජිස්ටර් කරවාගෙන ඔයාල ත් ඔයාලගේ එකවුන්ට් එකට සල්ලි එකතු කරගන්න. (රූපයේ ආකාරයට)
ඔයාලගේ එකවුන්ට් ඒකෙ සල්ලි ගැන බලන්න ඕනනම් අර Account කියන එක ක්ලික් කර බලන්න(රූපයේ ආකාරයට)
ඔයාලගේ එකවුන්ට් එකේ ඩොලර් 1 ඉක්මවූ පසු සල්ලි ගන්න පුළුවන් පේසා එකවුන්ට් එකට හරි පෙ පාල එකට හරි...
ඔය විදියට ඔය ලින්ක් එක අපේ ෆෙස්බුකියේ යාලුවන්ටත් යවලා එයාලවත් ඔයාගේ ලින්ක් එක හරහා රෙජිස්ටර් කරවන වාරයක් පාසා වගේම එයාලගේ හොයන ගානෙන් ඔයාට 40% ගානේ එකතු වෙනවා.කොහොමද පට්ට නෙද..
කොහොමද වැඩේ නේද...පට්ට නේද..මම මේ ජොබ් එක ගැන ඔයාලට කියන්නේ උපරිම විශ්වාසයක් ඇතුවයි.මොකද මම තවම ත් සුපිරියටම සල්ලි හොයන ජොබ් එකක් තමයි මේක.
No comments:
Post a Comment