Adsense Earning Trick For Blog
ඇඩ්සෙන්ස් අදායම වැඩි කරගැනීමට පළමු ක්රමය
ඇඩ්සෙන්ස් Earning එක වැඩි කර ගැනීමට මොකුත් නැද්ද
මම පලවෙනි ඇඩ්සෙන්ස් check එක ගත්තේ බ්ලොග් විතරක් කරලා කවුරු හරි කියනවනම් බ්ලොග් කරලා ඇඩ්සෙන්ස් කරන්න බැහැකියලා එක නම් මහා බොරුවක් හැමදාම කට්ටිය දවසට 150 ට වැඩි විසිටස්ලා සයිට් එකට අවොත් අපිට ලේසියෙන්ම ගොඩ යන්න පුළුවන්. එත් කට්ටිය එන්න ඔනීම නෑ නමුත් ඔයාට ගොඩක් impression අරගන්න පුලුවන්නම් වැඩේ ගොඩ එක කරන්න ගොඩක් ලේසි ක්රම තියෙනවා. ඔලුවක් ඇතුලේ මොළ ගෙඩියක් තියෙනව නේ පොඩ්ඩක් හිතුවනම් වැඩේ ගොඩ නිකම්ම
අපි කරන්නේ බ්ලොග් එකක් හදපුවාම එක හදල කට්ටිය ඇවිත් ඇඩ්ස් click කරලා යාවි කියලා එහෙම කරනවා ටික දෙනෙක් විතර අනෙක් 0.1 % වගේ තම එහෙම කරන්නේ එකත් සමහර විට අපේ රටේ කෙනෙක් නේ මම නම් සාමානයෙන් ඇඩ්සෙන්ස් ඇඩ්ස් එහෙම සිංහල සිතේ වල තිබුනොත් page view කලොත් එකක් හරි click කරනවා ඒ අපේ අයට උදව්වක් විදිහට,
මුලින්මඔයා පොඩි බ්ලොග් එකක් හදන්න හොද keyword එකක් දාන්න වැඩි ගෙවීමක් කරන, ඊට පස්සේ බ්ලොග් එකක් වගේ නම් බොරුවට SEO කරන්න යන්න ඔනීත් නැ පුලුවන්නම් ගොඩක් හොදයි ඉතින්
ඊට පස්සේ ඔයාට .com, .net .info වගේ Top level ඩොමින් එකක් අරගෙන තවත් බ්ලොග් එකක් හදන්න නැත්නම් හොස්ට් කරන්න පුලුවන්නම් තවත් හොදයි, (මෙම අඩවියට ඇඩ්සෙන්ස් නොදැමිය යුතුය )
සාමානයෙන් අපිට ගොඩක් traffic ලබාගන්න පුළුවන් ෆිල්ම්ස්,ට්වි සිරිස් එහෙම දාන්න ඒකට ඊට පස්සේ ඔයාට කට්ටිය නිකම්ම ඔයාගේ ෆිල්ම් සයිට් දැන් තම හොදම හරිය,
අපි ෆිල්ම්ස් හරි මොනාහරි download ලින්ක් එකක් දෙනවනම් දෙන්නේ ad fly හරි ලින්ක් ෂොට් කරන ක්රමයක් නේ මෙතනදී එහෙම බෑ අපි මෙතන දෙන්න ඕනේ අපේ ඇඩ්සෙන්ස් තියෙන බ්ලොග් අඩවිය ඒක කරන්නේ මෙහෙමයි,
1.ඔන්න අපි ෆිල්ම් එක යටින් දානවා ඩවුන්ලෝඩ් ලින්ක් එක මෙන්න මෙහෙම පුලුවන්නම් Part වලට කැඩුවත් අවුලක් නැ ඔයාගේ ලින්ක් ටික,
Download Part 1
Download Part 2
Enjoy!!!! Your downloading, Click Get Button and Get Username and Password
2.ඔන්න දැන් ඉතින් Username and Password ගන්න Click කියන එක කරන්න ඕන කෙනා click ලින්ක් එක මත click කලාම යන්නේ ඔයාගේ ඇඩ්සෙන්ස් බ්ලොග් එකට හරි නේ වැඩේ
3. ඊට පස්සේ ඔන්න අපි දැන් ඩවුන්ලෝඩ් ලින්ක් එක අපේ විසිටර්ස්ලා ට දෙනවා එත් එකටUsername and Password දෙනවද දැන්ම නෑ... නෑ ..කොහෙත්මනෑ
4. Username and Password ලින්ක් එක එකපාර දෙන්නේ නැතිව සයිට් එකේ දානවා මෙන්න මෙහෙම
Click Here ( Click කියන තැනට ලින්ක් එක දෙන්න )
5.ඊට පස්සේ තව page එකකට යන්න හදන්න ඔයාගේ ඇඩ්සෙන්ස් තියෙන බ්ලොග් එකෙම එකේ බ්ලොග් පොස්ට් එක උඩින් හෝ වෙනත් බ්ලොග් එකක් ඇඩ්සෙන්ස් තියෙන පාවිච්චි කරන්න
එතන ලියන්න
Link Here >>>>>>>Proceed To Password Section To Download Movie ( ෆිල්ම් එකේ නම දෙන්න Movie කියන තැනට )
6. ඔයාගේ ෆිල්ම්ස් තියෙන සයිට් එකේ page එකක් open කරලා Link Here කියනතැනට ඒ හදාගත්ත page එකේ ලින්ක් එක දෙන්න,
ඒ පිටුවේ ලියන්න මෙහෙම
<<<<<<<<< Please Follow the instruction to get Username and Password Below>>>>>>>>>
Please Click here and Click On Advertisement showing Page To Get Part OnePlease Click here and Click On Advertisement showing Page To Get Part Two
ඊට පස්සේ උඩරූපයේ පරිදි යටින් දාන්න Click on me to get Password Section එතනට ලින්ක් එක දෙන්න
අපේ ඇඩ්සෙන්ස් තියෙන බ්ලොග් එකේ page එකක්,
ඔන්න අපි දැන් Username and Password එකපාර දෙනවද? හී ....හී ..... නෑ නෑ තාම නෑ
අපේ බ්ලොග් එකේ Click on me to get Password Section කියන තැනට දුන්නා බ්ලොග් page එකේ Username විතරක් දානවාPassword එක දෙන්නේ නැතිව,
Username- sinhalenadsense
>>>>>> To get Password Click Here
7. Click තියෙන තැනට තවත් page එකක් දෙනවා අපේ ඇඩ්සෙන්ස් බ්ලොග් එකේ එතන දානවා Password එක
ඔන්න ඔහොමයි ad fly වගේ හිගන සයිට් වලින් නැතිව ඇඩ්සෙන්ස් වලින් අපේ ඩවුන්ලෝඩ් ලින්ක් වලින් සල්ලි හොයන්නේ !!!!!
ඉතින් මේ ක්රමයෙන් අපිට තියෙන වාසි ගොඩක් තියෙනවා අපේ ඇඩ්ස් click කරගන්න පුළුවන් නිකම්ම අපේ ඇඩ්සෙන්ස් බ්ලොග් එක නිතරම Upload කරන්න ඕනේ නැහැ එත් ෆිල්ම්ස් සයිට් එක නම් අනිවා කරන්න ඕන .
මතක තියාගන්න ඔය ක්රමය මගින් click ගන්නකොට හෝ මොනයම් ක්රමයකින් ගන්නවානම් දෙකකට වැඩ ගන්න එපා
තව දෙයක් තම අපේ ෆිල්ම්ස් සයිට් එකට හැමදාම එන කෙනෙක් නම් එක පාරක් දෙපාරක් මෙහෙම කලාම එය ඇඩ්ස් click නොකරම Username and Password ගන්නවා ඒ නිසා එක අයකුගේ අතින් ඇඩ්ස් click වීමට තියෙන වර ගනන අඩු වෙන නිසා කිසිම බයක් වෙන්න ඔනී නෑ
අපි පොඩි රැවටීමක් කරන නිසා impression සැලකිය යුතු ප්රමාණක් ලබා ගන්න පුළුවන්, ෆිල්ම්ස් සයිට් එකේ ඉදලා අපේ බ්ලොග් එකට විසිටර්ස්ලා එන නිසා back-link එකක් විදිහට තමයි එක වැඩ කරන්නේ.
තව දෙයක් අපේ ඇඩ්සෙන්ස් බ්ලොග් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් දමන එක කරන්න එපා එත් අපට ෆිල්ම්ස් තියෙන සයිට් එකේ ඒවා දෙන්න පුළුවන් (ෆ්ලිම්ස් තියෙන සයිට් වල ඇඩ්සෙන්ස් කවදාවත් දාන්න එපා )
ඇඩ්සෙන්ස් තියෙන බ්ලොග් එකේ අපිට කවදාවත් කියන්න බෑ අපේ ඇඩ්ස් click කරන්න කියලා එත් අපී ෆිල්ම් තියෙන වෙබ් එක හෝ බ්ලොග් එක මගින් එක නොකිය කියනවා නේද?
වැදගත්ම දේ තම ඔය මොකක් හරි දෙයක් ඩවුන්ලෝඩ් දෙනකොට එකට Username and Password දාල තියෙන්න ඔනී
No comments:
Post a Comment