How To Do Adsense As a Part Time Job
Part Time Job එකක් ලෙස ඇඩ්සෙන්ස් කරමු
තමන් නිවැරදිව ඇඩ්සෙන්ස් කලොත් කවදාකවත් වරදින්නේ නෑ ඔයාලට හොර වැඩ කරන්න පුළුවන් ඒවටත් ක්‍රම මගේ ලග තියෙනව එත් ඒවා මේ බ්ලොග් එකේ නොලියන්නේ ඒවා කරලා ඇඩ්සෙන්ස් Disabled කර ගත්තොතින් ඊට පස්සේ කතාකරලා වෙන දේ කියන්න ඕනේ නෑ නේ
Part Time Job එකක් ලෙස ඇඩ්සෙන්ස් කිරීම ඔබට අමතර අදායමක් ලබා ගැනීමට මගක් බොහෝ E Money ප්‍රෝග්‍රෑම් වලින් හොයනවට වඩා කිසිම වියදමක් නැතිව ඔයාට ඇඩ්සෙන්ස් මගින් මුදල් හොයන්න පුළුවන් E Money කරන්න අපු දවස් වල මමත් ඇත්තටම ගොඩක් බොරු කාරයන්ට අහුවුණා සල්ලි ගොඩක් නාස්ති කර ගත්තා ඔයාලට E Money කරන්න සල්ලි ගෙවන්න ඕනේ නෑ
Instant Booster සොෆ්ට්වෙයා
ඉස්සෙල්ලම සොෆ්ට්වෙයා එක install කරලා open කරගන්න එතකොට මෙහෙම එකක් ඒවි
ඊට පස්සේ Ad Manager කියන තැන Click කරන්න එතකොට මෙහෙම එකක් ඒවි
Profile Name කියන එකට ඔය කැමති නමක් දෙන්න Title එකට ඔයාගේ බ්ලොග් / වෙබ් එකේ මාතෘකාව දෙන්න.
Description කියන තැනට ඔයාගේ වෙබ් එක පිළිබද විස්තරයක් දෙන්න Web Site URL එකට ඔයාගේ වෙබ් එකේ ලිපිනය දෙන්නන අනෙක් ඒවා ඔයාගේ විස්තර ඒවත් පුරවල Save profile දෙන්න එතකොට ලැබෙන profile එක මේ විදිහට profile එක Click කරලා Submit Now දෙන්න එච්චරයි
මේක මම පාවිච්චියට අරන් කෙටි කලයි ගොඩක් විස්තර ඕනේ අය කලින් ලින්ක් එකක් දීල ඇති එකෙන් කියව ගන්න
ඉදිරියේදී Part Time Job එකක් ලෙස ඇඩ්සෙන්ස් කිරීමට අවශ්‍ය පරිදි ඔයාලට පහසු වෙන ලෙස වැඩක් කිරීමට හිතන් ඉන්නවා බලමුකෝ අපි එහෙනම් ගිහින් එන්නම්
It is very risky to live without health insurance. If you break your leg or have a serious illness, you could end up with massive medical bills. It is safe to have sufficient health insurance, and these tips can help you get the coverage you need for your family.
Look to catastrophic coverage instead of comprehensive coverage if you are looking for cost savings on your insurance. Catastrophic coverage only kicks in for emergency care and hospitalizations, whereas comprehensive coverages includes coverage for prescriptions and visits to the doctor.
No comments:
Post a Comment