How To Prevent your Adsense Account Get Banned Part One
ඔබේ ඇඩ්සෙන්ස් ගිණුම disabled වීමෙන් වලක්වමු Part 1
අපි කවුරුත් කැමති නෑ අපේ ඇඩ්සෙන්ස් ගිණුම අවලංගු කරගන්න දැන් මම මේ කියන්න යන්නේ කොහොමද ඇඩ්සෙන්ස් ගිණුම ආරක්ෂා කරගන්නේ කියලා. මේ Post එක දිග වැඩි නිසා කොටස් දෙකකට ලියන්න මම හිතුවා. මුලින්ම වැදගත්ම දේවල් ටික දාන්නම්.
තමන්ගේ බ්ලොග් එකේ දැන්වීම් තමාම Click කිරීමෙන් වැළකීම
එක Computer එකකින් ඇඩ්සෙන්ස් ගිණුම් කීපයකට ඇතුල් වීමෙන් වැළකීම
කලින් අවලංගු වූ ඇඩ්සෙන්ස් ගිණුම් වලට log වූ Computer බාවිතා නොකරීම
බ්ලොග් /වෙබ් එකේ දැන්වීම් Click කිරීමට අනුබල දීම හෝ ඉගි දැක්වීම
බ්ලොග්/වෙබ් එකේ කොපි කරපු දේවල් දැමීම
Paid traffic වලින් Click හා impression ගැනීම
Prop Up වෙන දැන්වීම්/E mail දැන්වීම්/ බ්ලොග් වැනි දැවීම් දැමීමෙන් වැළකීම
බ්ලොග් / වෙබ් අඩවියේ Visitors හා Traffic එක අවම අගයක් ගැනීම
Impression හා Click නොමැති වීම
වෙබ්/ බ්ලොග් එකේ ඇතුලාන්තය
දැන් මම එකින් එකේ පැහැදිලි කරන්නම් අද කොටසක් හොදේ හෙට තව ලිපියක් දැන්නම්. හොදයි මුලින්ම පළමු එක තමාන්ගේ වෙබ් එකේ තියෙන දැන්වීම් Click කිරීමෙන් වැළකීම. මමත් ඇඩ්සෙන්ස් ගත්ත පළමු දවසේ ඕක කළා එතකොට මොකුත් දනන් හිටියේ නෑ. අනෙක් පහුවදාම ගිණුම අවලංගු වුනා.
ඒ කට්ටිය එතකොට හේතුවක් දන්නෙත් නෑ නිකම්ම එවනවා ගිණුම අවලංගුයි කියල Account Disabled කර ගත්තු අය නම් අ ගැන දන්නවා ඇති. ip hide software බවිත කරලා සමහර අය එහෙම කරනවා එත් ඒ වගේ ඒවත් හොයා ගන්න එයාලට වැඩි කල් යන්නේ නෑ මතක තියාගන්න.
මෙන්න මෙහෙම AdSense program policies වල තියෙන්නේ Please note that clicking your own ads for any reason is prohibited.
ඊලඟ එක තම තාගේ දැන්වීම් Click කරන්න කියලා ඉගි දෙන එක'' click the ads '' ''visit these links'' ''support us'' වගේ දේවල් දැමීම ads උඩින්. අපේ කට්ටිය කරන්නේ ''දැන්වීමක් Click කරලා මට සහයෝගය දක්වන්න'' සිංහලෙනුත් දානවා මොන බෂාවෙන් දැම්මත් වෙන්නේ එකම ටිකයි. ටික දවසක් බලලා ගිණුම අවලංගුයි කියල එවාවි.
එවුනට ඔයාට ads Unit උඩින් "Sponsored Links" or "Advertisements" විදිහට දාන්න පුලුවන එත් "Favourite Sites" or "Today's Top Offers". වගේ දේවල් දන්නා එපා
ඔය මොන වැඩේ Google ලට කලත් දවසක අහු වෙනවා එනිසා පුළුවන් තරම් හොර වැඩ නොකර ඉන්න කියලයි මම නම් කියන්නේ. අපේ ගොඩක් අය Face Book එකෙන් Click ලබා ගන්නවා නේ මම දවසක කියා දෙන්නම් කොහොමද එක කරන්නේ කියලා.
ගොඩක් ඇඩ්සෙන්ස් ගිණුම් විකුණන අය ගොඩක් මේ උපදෙස් දෙන්නේ නෑ මොකද Disabled වුනාම අයෙත් ඒ අයට අතට ගානක් හම්බවෙනවා නේ. මටනම් ඒහෙම ඕනේ නෑ. මගෙන් ගිණුම් ගත අයට ඕන වෙලාවක උදව් කරන්න මම ලෑස්තියි. මගෙන් ගිණුම් මිලදී ගත අයගෙන් අහන්න. මට නම් දන්නා බෑ ඒයාලගේ එත් ඔයාගේ යාළුවා වෙන්න පුළුවන්. ගිණුම පවත්වාගෙන යන හැටි මම කියල දෙනවා තකොට ඔබ ගිණුමට වියදම් කරපු මුදල් අපතේ යන්නෙත් නෑ. මගේ මහන්සියත් වතුරේ යන්නේ නෑ
ඉලග වැදගත්ම දෙය තමා ඒක Computer එකකින් ගිණුම් කීපයකට ලොග් වීම. ඔයාල ගිණුමට ලොග් වෙනකොට බලන්න උඩින් ඔයා ගිණුමට ඇතුලත් වුන වෙලාව පෙන්වනවා. එක ගොඩක් වැදගත් මොකද ගිණුමට නිතර නිතර ලොග් වීම Google ලා සැක හිතනවා එතකොට හේතු බල බල එයාල ඉන්නේ නෑ. ඔයාට ගිණුම් දෙක තුනක් තියෙනවනම් ඒවා පරික්ෂ කරන්න වෙනත් Computer වලින් සතියකට වතාවක් හෝ දවස් කීපයකට වතාවක් එක වඩාත් හොදයි..
C U at next day.. :-)
It is very risky to live without health insurance. If you break your leg or have a serious illness, you could end up with massive medical bills. It is safe to have sufficient health insurance, and these tips can help you get the coverage you need for your family.
Look to catastrophic coverage instead of comprehensive coverage if you are looking for cost savings on your insurance. Catastrophic coverage only kicks in for emergency care and hospitalizations, whereas comprehensive coverages includes coverage for prescriptions and visits to the doctor.
No comments:
Post a Comment