Dialog free data නොමිලේ ගනිමු.(සීමිත කාලයක් පමණයි).
ආයුබෝවන් යාළුවනේ. අද මම කියලා දෙන්නේ Dialog free data ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. වැඩි කතා ඕනේ නෑ..මේක ගන්න පුළුවන් prepaid(පෙර ගෙවුම්) කට්ටියට විතරයි. එහෙනම් වැඩේට බහිමු. මුලින්ම ඔයාලගේ Dialog සිම් එකට මොනවහරි Package දාලා තියෙනවනම් ඒවා Deactivation(අවලංගු)
කරගන්න. මොකද මම මේ Dialog free data ගන්න Type FREE159 and send to 678 කරහම SMS එකක් අවා. Dialog free data ගන්න ඊට ඉසල්ලා Time Based Package එක Deactivation කරන්න කියලා. එක නිසා දැන්
Deactivation කරන විදිහ බලමු Packages.
01.Time Based Packages නම් මෙහෙම,
Deactivation
Type OFF KBB and send to 678
02.Daily Rental Packages නම් මෙහෙම,
Deactivation
Type OFF DBB and send to 678
03.KNKTD Data Packages නම් මෙහෙම,
Deactivation
Type OFF KNK and SMS to 678
04.Monthly Rental Packages නම් මෙහෙම,
Deactivation
Type OFF DBB and send to 678
මම නම් මේකේ Time Based Package Deactivation කරේ.මම හරියටම දන්නේ නෑ මේකේ අනිත් Package Deactivation කරන්න ඕනෙ ද, කියලා මම Dialog free data ගන්න. Type FREE159 and send to 678. data free 1350MB හම්බ වෙනවා. 900 MB for Youtube වලට 450 MB for other browsing කරන්න තමා. දවස් 30ක් වලංගු වෙනවා.ඔයාලත් දැන්ම කරලා බලන්න.මම Dialog Sim 2කටම free data active කරා...... එක පාරක් Use කරලා Data ඉවරනම්,
Type off knk and send to 678. ඊට පස්සේ අයේ Type FREE159 and send to 678.
එහෙනම් අදට ඉවරයි ලිපිය හොද නම් LIKE පාරක් SHARE පාරක් COMMENT එකක් දාලා යන්න අමතක කරන්න එපා...!!!
ඔයාලට ජයවේවා...!!!!!
No comments:
Post a Comment