මොකද මේ AdF.ly කියන්නේ AdF.ly කියන්නේ URL කෙටිකරලා දෙන Site එකක්. අපිට පුළුවන් මේකෙන් සල්ලි හොයන්න,කරන්න තියෙන්නේ මෙහෙමයි මුලින්ම AdF.ly account එකක් හදාගන්න,පහල තියන link එක click කරලා register වෙන්න,2 දැන් ඔයාලගේ URL එකක් Shrink කර ගන්න
2 දැන් ඔයාලගේ URL එකක් Shrink කර ගන්න
උදා-
මේ මගේ URL එක
මේ AdF.ly වලින් දුන්න කෙටි URL එක
- http://adf.ly/1ToInV Click here to view
3.මෙතනින් ගත්ත ලින්ක් එක ඔයා Blog එකේ හරි facebook,twittter,google plus,youtube වගේ social network වල පොස්ට්/කමෙන්ට් කරන්න පුලුවන් තරම්
4,visitor s ලා ගෙන්න ගෙන අදායම වැඩිකරගමු
පුලුවන් තරම් ඔයා වැදගත් දේවල් තියෙනෙ ලිපි/software/songs/gossips වගේ දේවල් වල ලින්ක් short කරල හැම තැනම දාන්න.. වැදගත් දේ තමයි දාන තැන.. කට්ටිය ආවොත් ගොඩම තමයි.. ඒක ඕගොල්ලො හිතල කරන්න ඕනෙ.. ඔයාලට ඕනම ලින්ක් එකක් short කරන්න පුලුවන්..මේකට ඔය Google එකේ එහෙම, එක එක දේවල් හොයනකොට සුද්දන්ගේ බ්ලොග් එහෙම හම්බෙනවානේ, ඒකේ කොමෙන්ට් එකක් දාලා අරadf.ly ලින්ක් එකත් දාලා එනවා. උදාහරනයක් කීවොත්,අපි හිතමුකෝ බ්ලොග් ටෙම්ප්ලේට තියෙන බ්ලොග් එකක් කියලා. ඒකේ අපි කොමෙන්ට් එකක් දානවා ඔයිට වඩා ලස්සන බ්ලොග් ටෙම්ප්ලේට මේ අඩවියේ තියෙනවා කියලාadf.ly ලින්ක් එක දාලා එනවා. බ්ලොග් එකත් එකයි forums හා වෙනත් වෙබ් අඩවිත් එකයි. ඒවාගේත් කරන්නේ ඔය විදියටමයි.
Wery good now i earned 23$ thank you!!!
ReplyDelete