Sunday, December 20, 2015

Payoneer Mastercard එක

Payoneer Mastercard එකක් නොමිලේ ගෙදරටම ගෙන්න ගමු.

                              Payoneer Mastercard Sinhala.

                 Get free Payoneer Master Card In Sri lanka 

ආයුබෝවන් යාළුවනේ ,

මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ නොමිලේ Payoneer Master Card එකක් ගෙදරටම ගෙන්න ගන්නෙ කොහොමද කියලා.දැන් ඔයාලා බලනවා ඇති Payoneer Master Card එකක් කියන්නේ මොකද්ද කියලා මේක International Master card එකක් අපි සාමාන්‍යයෙන් Boc,Commercial වගේ බැංකු වලින් account එකක් open කරගෙන හදන මාස්ටර් කාඩ් එක වගේ තමා.මේ Payoneer Master Card එක අවුරුදු 18 වැඩි ඕනෙම කෙනෙකුට ගෙන්න ගන්න පුළුවන්,

මේ Payoneer Master Card එක වැදගත් වන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන කට්ටියට තමා.ඔබ උපයන මුදල්  ඔබගේ බැංකු ගිණුමකට බැර කර ගැනීම සදහා මෙම card ගොඩක් ගොඩක් උපකාරී වේ.දැන් ඔබ සාදාගන්නා යනPayoneer ගිණුමට මුදල් උපයා ගැනීම හෝ බැර කිරීම මගින් අන්තර්ජාලයෙ ඇති ඕනෑම මුදල් ගනුදෙනුවකට,භාණ්ඩ මිලදී ගැනීමට යොදාගත හැකිවීම.

ලංකාවේ තියෙන Boc,Commercial,HSBC බැංකු වල ATM එකෙන් මුදල් ලබා ගැනිමට හා ශේෂය පිරික්සිමටද හැකිය.

  දැන් බලමු නොමිලේ ගෙදරටම ගෙන්න ගන්නෙ කොහොමද කියලා මුලින්ම පහළ Sing Up රූපය මත click කරන්න.





1 පියවර. 


2 පියවර. 




3 පියවර.

  

4 පියවර.

  

5 පියවර.

  



6 පියවර.

  

7 පියවර.



 8 පියවර.



9 පියවර.
 දැන් ඔබ register වීමේදී ලබාදුන් email/password ලබාදී login click කරන්න.



 10 පියවර.
 දැන් ඔබගේ Email එකට log වෙලා බලන්න පහත කොටු කරලා තියෙන email පණිවිඩය ඔබට ලැබිල ද? කියලා



 11 පියවර.
ටික වෙලාවකින් ඔබට මේ වගේ email පණිවිඩයක් එයි.ඒ මත click කරන්න.
 




හැදුනුම්පතේ ඉදිරිපස.හැදුනුම්පතේ පිටු පස.පැහැදිලි photo 2ක් ගහලා upload කරන්න.


දැන් තියෙන්නේ  Payoneer Mastercard එක ආපුහම Payoneer account
 එකට log වෙලා card එක add කර ගන්න විතරයි.

 Hmmm එහෙනං  අදට ඉවරයි. 
ඔබට ජයවේවා !!!.,.. ලිපිය හොද නම් like පාරක් share පාරක් දාන්න අමතක කරන්න එපා!!!..
 ගැටළුවක් ඇත්නම් comment කරන්න. කතා කරන්න.....

No comments:

Post a Comment