Sunday, December 20, 2015

Google Adsense Earning Guide Part Two

Google Adsense Earning Guide Part Two

 ගූගල් ඇඩ්සෙන්ස්  Earning Part 2 


උදේ පාන්දරම ලිපියක් දැම්මා අද නම් ඔන්න හොදයි ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ Traffic මදි අපේ වෙබ් වලට එහෙම නේද? ව්ශේෂයෙන්ම බ්ලොග් වලට Traffic නිකම් ලැබෙනේ නෑ. මම ඉස්සරහට ලිපියක් දැන්නම් ඒ නිසා ඉක්මනින් Face Book හරහා කොහොමද අග බේරාගෙන Traffic ලබාගෙන Click ලබන්නේ කියලා.


අද කියන්න යන්නේ කොහොමද අපේ වෙබ්/ බ්ලොග් එකට වැඩිපුර කට්ටිය ගෙන්න ගන්නෙත් කොහොමද ඇඩ්සෙන්ස් අදායම එමගින් වැඩි කරගන්නෙත් කියලා. මෙතන මම සදහන් කරන්නේ එකක් පමණයි අපේ වෙබ් වලට ගොඩක්ම වැදගත් දේ තමා key word කියන එක මොනාද මේ key word කියන්නේ ??????

ඔන්න දැන් ඔයාට වෙබ් එකට අඩුවට ලාබෙට  Domain එකක් ගන්න ඕනේ වනවා එතකොට ඔයා search කරනවා. එට පස්සේ ඔය වෙබ් එකකට යනවා අඩුවට ලාබෙට දෙන වෙබ් අඩවියකට එතකොට ඒ වෙබ් අඩවියට යන පාර පෙන්වන්නේ key word එසේ නම් ලෝකයේ ගොඩක් මිනිස්සු search කරන ඒවා ඔය search කරන වෙබ් අඩවිවලට අහු වෙන්නේ key word නිසා.

ඉතින් අපේ වෙබ් එකේ තියෙන key word ගණන වැඩි වුනොත් අපට එන Visitors ගන්නත් වැඩි වෙනවා එතකොට අපේ අතෛටත් සරු වෙනවා එහෙම නේද?

හොදයි දැන් බලමු අපි කොහොමද key word හොයා ගන්නේ කියලා ඒ සදහා උපකාරී වන වෙබ් අඩවි තියෙනවා. එවන් අපිටසොයා ගන්න පුළුවන් මොනවද මිනිස්සු හොයන්නේ කියලා.  Key Word Research Tools කියල අපිට නොමිලේම මේ සේවාව ලබාගන්න පුළුවන් මෙන්න ඒ ටික

1. Google Ad word : Keyword Tools

2. Free Keyword Word Tracker

3.WordPot Free Keyword Tools

4. Niche Bot Classic

5. KGen

6. Google Insight For Search

 මම ඔයාලට  කියන්නේ High Paying keyword දාලා බ්ලොග් එකක් හදන්න. 

It is very risky to live without health insurance. If you break your leg or have a serious illness, you could end up with massive medical bills. It is safe to have sufficient health insurance, and these tips can help you get the coverage you need for your family.
Look to catastrophic coverage instead of comprehensive coverage if you are looking for cost savings on your insurance. Catastrophic coverage only kicks in for emergency care and hospitalizations, whereas comprehensive coverages includes coverage for prescriptions and visits to the doctor.

No comments:

Post a Comment