Sunday, December 20, 2015

Google Adsense Earning Guide Part Three

Google Adsense Earning Guide Part Three

ගූගල් ඇඩ්සෙන්ස්  Earning part 3






අද මම කියා දෙන්නේ Face Book  භාවිතා කරලා කොහොමද ඇඩ්සෙන්ස් click ලබා ගන්නේ කියලා මම Adsense කරපු  මුල් දවස් වල නිවැරදි ක්‍රම භාවිතා නොකරපු නිසා ඇඩ්සෙන්ස් ගිණුම් කීපයක්ම Disabled  කරගත්තා

අපි  බ්ලොග් විතරක් කරනවානම් අපිට Traffic එනවා ගොඩක් අඩුයි ඒ නිසා අපිට Face Book ඉතා වැදගත්

ඔයාල දන්නවා නේ Face Book  මගින් අපි click ලබා ගැනීම නීති විරෝදී දෙයක් ඒ නිසා ඇග බේරාගෙන click ලබාගන්න ඕනේ විමසුම් බ්ලොග් එකේ ලිපි පේලියක් තිබුන කොහොමද Face Book  මගින් click ලබන්නේ කියලා. ඒ නිසා මම අයෙත් ලියන්න ඕනේ නෑ එකේ තියෙන ඒවා.

එත්  මට වැදගත් දෙයක් කියන්න තියෙනවා දැන් ඔය Face Book එකේ Clickers කියල කට්ටියක් ඉන්නවා නේ ඒවායේ වැඩිපුර ඉන්නේ ඉන්දියා, බංගලාදේශය, නේපාලය, පකිස්ථානය, වගේ රටවල් වල එය විතරයි ඉස්සර ඇමෙරිකාවේ ය ඉදල ඇති එත් දැන් නෑ

ඉතින් ඔය ඉහත කියපු රටවල් වල අයට ඇඩ්සෙන්ස් දෙන්නෙත් අඩුවෙන් මොකද  සුද්ද අපිව ගණන් ගන්නේ නෑ. අපි දිගින් දිගටම ඔය රටවල් වලින් click ලබා ගත්තම Google ලට එක මාට්ටු කරගන්න වැඩි කල් යන්නේ නෑ මොකද බලන බලන click එක ඔය කියන රටවල් වල විතරයි

තව දෙයක් තම ඔය impression සමහර අය පොස්ට් 4 විතර තියාගෙන impression 40 විතර ගන්නවා හරිම විහිළුවක් නේ එක එක මනුස්සයෙක් එක ලිපිය 10 සැරයක් එක පාර බලාවිද? ඔයාට පොස්ට් තියෙන ගන්නට වඩා අඩුවෙන් හැම තිස්සෙම impression ලබාගන්න.

සාමානයෙන්  කලාතුරකින් මිසක් හැමදාම Visitor කෙනෙක් click දානවා කියන එකත් බොරුවක් ඔය click ලබා ගන්නකොට සැමදාම click ලබාගන්න එපා දවසක් දෙකක් මගහරින්න දවසකට clickදෙකකට වඩා ගන්න එපා එහිදී තැන දන ගන්න ඕනේ ප්‍රතිශතය 1% ට වඩා අඩුවෙන් තබා ගන්න

එකේදී අඩුම impression 150 - 200  අතර විතර එක click එකක් ලබාගන්න එක ඔයාට හොදයි නැත්නම් ඇඩ්සෙන්ස් ගිණුමේ 100$ ලං වෙනකොට Disabled  වුනාම ඔයාගේ මහන්සියෙනුත් වැඩක් නෑ

වැදගත්ම දේ තමා අපි Clickers ලා ට අපේ වෙබ් එක දෙනකොට සේරම වගේ search කරලා නේ වෙබ් එකට යන්න කියන්නේ නමුත් ඔය සමහරු දෙනවා  search කරන්න කියල URL එක එනම් අපේ වෙබ් address අන්න මට්ටුවෙන තැන කවුරුවත් ඇවිත් අපේ දන්නේ නැති වෙබ් අඩවියේ නම ගහල search කරන්නේ නෑ නේ. සුද්දෝ කොන්ඩේ  බලා නෑ උන් අපට වැඩ දියුණුයි කතාව අපට දිරවන්නේ නැති වුනාට ඇත්ත එකයි.

මේ සේරටම පිළිවෙලට අපට කරගන්න  ඕනේ නම් මම නම් කියන්නේ Bank link භාවිතා කරන්න එතකොට ඔයාගේ බ්ලොග් එකට Visitor කෙනෙක් එන්නේ වෙන වෙබ් අඩවියක ඉදලා. Bank link Set එකකුත්  තිබුනවිමසුම් බ්ලොග් එකේ එකට ගිහින් ඒවා බා ගන්න අනුන්න්ගේ දේවල් අරගෙන දන එක හොදනැති වැඩක් නේ.

It is very risky to live without health insurance. If you break your leg or have a serious illness, you could end up with massive medical bills. It is safe to have sufficient health insurance, and these tips can help you get the coverage you need for your family.
Look to catastrophic coverage instead of comprehensive coverage if you are looking for cost savings on your insurance. Catastrophic coverage only kicks in for emergency care and hospitalizations, whereas comprehensive coverages includes coverage for prescriptions and visits to the doctor.

No comments:

Post a Comment