Monday, December 21, 2015

ලංකාවටත් ගූගල් ඈඩ්සෙන්ස් : 10 Adsense Approval Tips

ලංකාවටත් ගූගල් ඈඩ්සෙන්ස් : 10 Adsense Approval Tips

                  

             කට්ටියටම දෑන් ඕනවෙලා තියෙන්නෙ චූන් එකෙ ඉදගෙන පොඩිවෑඩක් කරලා හෑමදාටම පෑස්සිව් ඉන්කම් එකක් ගන්න. 2010-2012 වෙනකම් PTC බදාගෙන හිටියා. මාත් ඉතින් අපේ උන්ට උදව් කරන්න හිතාගෙන ඒ ගෑන ලිව්වා. දෑන් උන්ට රෙෆරල්ස්ලත්  නෑතුව සල්ලි හොයන්න අමාරු හින්ද ඈඩ්වර්ට්යිසින්ග් නෙට්වර්ක්ස් වලට අර ඈද ඈද ඉන්නෙ. එගෑන හිතල තමයි මම ඈඩ්සෙන්සුයි ඉන්ෆොලින්ක්ස් ගනයි ලියන්න හිතුවෙ. එහෙනම් වෑඩි කතා නෑතුව වෑඩේට බහිමු.

Google Adsense

ගූගල් ඈඩ්සෙන්ස් කියන්නෙ දෑනට වඩාත් ප්‍රචලිත මෙන්ම  හොදම ව්දිහයි Blogging වලින් සල්ලි හොයන්න. ඒත් ඕගොල්ලො හිතුවොත් එක ඉතා පහසුයි කියල ඕගොල්ලොන්ට වෑරදිලා. ගූගල් ඈඩ්සෙන්ස් අපිට පාවිච්චි කරන්න පුලුවන් වෙන්නෙ ගූගල් සමාගම අපේ සයිට් එක අනුමත කරොත් විතරයි. සමහර අයටනම් ගූගල් ඈඩ්සෙන්ස් ගන්නවයි කියන එකතමයි අමාරුම වෑඩේ. 

ගූගල් ඈඩ්සෙන්ස් වලින් අපිට සල්ලි හම්බෙන්න කොහොමද ?

        ඉස්සෙල්ලා කිව්ව වගේ ගූගල් ඈඩ්සෙන්ස් කියන්නෙ ඈඩ්වර්ටයිසින්ග් නෙට්වර්ක් එකක්. අඩ්වර්ටයිසර්ස්ල  ගූගල් ඈඩ්වර්ඩ්ස් වල තමාගෙ ඈඩ් එක දානවා. එතකොට ගූගල් ඈඩ්සෙන්ස් අය මේ ඈඩ්ස් ඈඩ්සෙන්ස් ඈප්පෘව් වෙච්ච සයිට්ස් අතරෙ බෙදා හරිනවා. මේක එගොල්ලො කරන්නෙ ඉතින් සයිට් වලට එන ට්‍රෑෆ්ෆික් එකත් බලල තමයි.

මං හිතන විදිහට අපේ කට්ටිය හොදට දන්නවා ගූගල් ඈඩ්සෙන්ස් ගෑන එක හින්දා මේ බයිලා වෑඩක් නෑතුව ඈති මොකද කට්ටියට ඕනෙ මෑරිලහරි ඈප්පෘවල්  එකනෙ. එකහින්ද මම ලිව්වා ඈඩ්සෙන්ස්ඈප්පෘවල් ටිප්ස් 10 ක්, කියවලම බලන්නකෝ.

Never Been wrong Google Adsense Tips

1: අන්තර්ගතය

  

ගූගල් ඈඩ්සෙන්ස් වලට ඈප්ලයි කරනකොට අඩුම ගානෙ වටින ලිපි 50ක් වත් ඔයා පලකරල තියෙන්න ඔනෙ ඔයගෙ සයිට් එකේ. නෑත්නම් ඔයා ඈප්ලයි කරන එකේ තේරුමක් නෑ.

2: දර්ශනය හා පසුතලය

තමාගේ වෙබ් අඩවියෙහි පසුබිම හා ආකරශනීයභාවය අඩවියට නරබන්නන් පමනක් නොව අඩ්සෙන්ස් ද ඈදගෑනීමට සමත්වේ. වෙබ් අඩවියේහි පහසුවෙන් හෑසිරීමට හෑකිවුවහොත් ඔබගේ පාඨකයින් මෙන්ම web crawlers ලාද එයට ප්‍රියකරනු ඈත. එම නිසා තම වෙබ් අඩවිය දර්ශනීය සේම වෘතීමය ස්වරූපයක් ගෑනීම අඩ්සෙන්ස් ලබගෑනීමට හේතුවේ.

3: වෙබ් අඩවියේ අයිතිය

ඈඩ්සෙන්ස් වලට ඈප්ලයි කරන්නකලින් අඩුමගානේ ඔයගේ බ්ලොග් එක මාස 6ක් වත් පරන වෙන්න ඕන. මොකද මීට පෙර අඩ්සෙන්ස් ගත්තු බ්ලොග කට්ටිය වෙන අයට පවරල තියෙනව. මේහින්දා තමයි ගූගල් අය මෙම කරුනගෑන සලකිලිමත් වෙන්නේ. නමුත් ඔයාගෙ බ්ලොග් එකට මාසෙට 200,000 විතර විසිටර්ස්ලා එනවනම් මේක අදාලවෙන්නේ නෑ.  

 4: අඩවියේ පිරිසිදුභාවය

මේකෙන් මම අදහස් කරේ ඔය සයිට් එකේ පොඩිහිටියන්ට හොද නෑති වෑඩිහිටියන්ට පමනක් වූ තොරතුරු, පින්තූර හෝ විඩියෝ දර්ශන ඈත්නම් එය කුමන ලෙසකින්වත් ඈඩ්සෙන්ස් අනුමත කරන්නේ නෑත.

5: අගනේය බව සහ වටිනා බව

ඔයාගෙ සයිට් එකේ හරි බ්ලොග් එකේ හරි ඔයවිසින්ම ලියපු හරවත් ලිපි තිබ්බොත්, කොපි පේස්ට් නොකරපුව තිබ්බොත් ඒකට ඈඩ්සෙන්ස් ගොඩක් ආසකරනවා. ඒ නිසා ඔයගේ සයිට් එක පහසුවෙන් අනුමත වෙනවා.


6: වටිනා ඩොමේනයක් තිබීම

වටිනා ඩොමේනයකට උදාහරනයක් ලෙස www.yourname.com ගතහෑකිය. මෙහිදී '' ඩොමේනය '.com' වේ. මෙසේ '.com, .org, .net ' වෑනි ඩොමේනයක් තිබීම ගූගල් විසින්  උසස් කොට සලකන අතර විශේෂ අවදනයක්ද යොමුකරයි. මම එකෙන් අදහස් කරේ '.blogspot.com' ඩොමේනක් තියාගෙන ඈඩ්සෙන් ගන්න බෑහෑ කියල නෙමේයි. '.com' ඩොමේනක් තිබ්බොත් වෑඩේ පහසුවෙනවා කියලයි. 

7: සත්‍ය ප්‍රථමයෙන්

ඈඩ්සෙන් වලට ඉල්ලුම් කරන කොට කවදාවත් අසත්‍ය තොරතුරු ඈතුලත් කරන්න එපා. මොකද එහෙම කරොත් චෙක් එක වෑරදෙන්න පුලුවන්. ඒක නිසා නම, ලිපිනය,දුරකතන අන්කය හරියට දෙන්න. නම දෙනකොට Nick Names දෙන්න එප. ඒ වගේමයි බෑන්කුවෙ ගිනුමක තියෙන නමක් දෙන්න ඊට අමතරව ඔයගෙ ගූගල් ප්‍රොෆිල් එකේ තියෙන නමට ගෑලපෙන විදිහට දෙන්න. 

Eg : Google Profile  -  Maleesha Kasun Abesinghe
        Bank Account   -  M.K. Abesinghe

                                then ;

        Adsense must be  M.K. Abesinghe 

8: පාඨකයින්ගේ ඝනත්වය

ඔබේ වෙබ් අඩවියට පෑමිණෙන පාඨකයින් නෑතහොත් ආගන්තුකයින් ගණන ඉතාම වෑදගත්. අඩුමතරමෙ දවසකට විසිටර්ස්ලා ඔයගෙ සයිට් එකට 50ක් වත් එනවනම් තමයි හොද මොකද නෑත්නම් ගූගල් ඈඩ්වර්ඩ්ස් වල ඈඩ් දාන ඈඩ්වර්ටයිසර්ස්ල උනත් කෑමිතිනෑ සෙනග අඩු සයිට් එකක ඈඩ් දාන්න  ඒ නිසා ඈඩ්සෙන්ස් ඉල්ලන්න කලින් ට්‍රෑෆික් එක ගෑනත් හිතල බලන්න.

9: උත්සහය වටිනවා පලක් ඈත්නම්

ඔයාගේ සයිට් එක එකපාරක් හරි ඈඩ්සෙන්ස් රිජෙක්ට් උනානම් නෑවත නෑවත ඈප්ප්ල්යි කරන්න යන්න හොද නෑ. ඒ වෙනුවට කරන්න තියෙන්න සයිට් ඒකේ තියෙන අඩුපාඩු හදාගෙන ටික කාලෙකින් ට්‍රයි කරන එකයි. නෑතුව එක දිගට ට්‍රයි කරොත් අකවුන්ට් එක බෑන්ඩ් කරන්නත් ඉඩ තියෙනවා.

10: කොහේ ගියත් නීති රීති තියෙනවානෙ

මම උඩින් කියපු කරුණු තමයි ගොඩක් වෙලවට ඈඩ්සෙන්ස් ගනිද්දී ඔයා සලකිල්ලට ගන්න ඔනේ. හෑබයි ඉතින් ඔයාට පෑයක් විතර පීසී එක ඉස්සරහ වාඩිවෙලා ඉන්න පුලුවන්නම් ගූගල් කොන්දෙසි කියවල් බලන්න එතකොට දනට වඩ වෑඩේ ඈබිත්තක් විතර ලේසිවෙයි.

ඔයා මතක තියගන්න ඕනෙ ඔය මේ සයිට් එක හෑදුවෙ ඈඩ්සෙන්ස් ගන්න කියල බව සයිට් එක තුලින් හෑගෙන්න තියෙන්න එපා. ඒ වගේම ඈඩ්සෙන්ස් වලට ඉල්ලන කොට සයිට් එකේ වෙන ඈඩ්ස් දල තියෙනවනම් එව අයින් කරල ඈප්ලයි කරන්න. එතකොට ගූගල් අයගෙ විශ්වාසය දිනාගන්න පුලුවන් වෙයි.

                         ඔන්න ඉතින් ඈඩ්සෙන්ස් ලේසියෙන්ම නෙමේ හරියටම ගන්නෙ කොහොමද කියල කියල දුන්නා. කාටද හෑබයි ඉතින් ප්‍රශ්න නෑත්තෙ, ඉතින් ප්‍රශ්නයක් තියෙනවනම් කම්මෙන්ට් එකක් දාන්න මම උත්තර දෙන්නම්. ඈඩ්සෙන්ස් ගන්න අමරුනම් මට කියන්න මම උදව් කරන්නම්. එහෙනම් ඉතින් ඊලග පෝස්ට් එකෙන් හම්බෙනකන් සුබ දවසක්.

Sunday, December 20, 2015

Chat කරල සල්ලි හොයමු : Mylot සිංහලෙන් දැනගන්න

Chat කරල සල්ලි හොයමු : Mylot සිංහලෙන් දැනගන්න

ටික දවසකට පස්සෙ තමයි ආයි ඉතින් පෝස්ට් එකක් ලියන්න හම්බුනෙ. අද මම හිතුවෙ වෙනස්ම දෙයක් ඔයගොල්ලොන්ට කියල දෙන්න. සෑකයක් තියාගන්න ඕන නෑ මේකෙන් හොදට සල්ලි ගරන්න පුලුවන්. ගරනව කිව්වට හොර වෑඩක් නෙමේ හෑබයි පහසු වෑඩක්.


 
මේ සයිට් එකේදි අපිට කරන්න තියෙන්නෙ Discussions එහෙම නෑත්නම් සාක්ච්ඡා අරඹන එක හරි, වෙන අය පටන් ගත්ත ඒවට කම්මෙන්ට් කරන එක හරි. ගොඩක් වෙලාවට $0.04 - $0.10 වෙනකම් හරි ඊට වෑඩිය හරි ඔයාට එක Discussion එකකට හම්බෙන්න පුලුවන්. ඒ වගෙම $0.01 - $0.10 කම්මෙන්ට් කරන එකට හම්බෙන්න පුලුවන්.

මුලින්ම අපි බලමු කොහොමද මේ සයිට් එකේ අකවුන්ට් එකක් හදා ගන්නෙ කියලා.

පල්ලෙහ තියෙන බෑන්නර් එක ක්ලික් කරල ඔයගොල්ලන්ට පුලුවන් රෙජිස්ටර් වෙන්න ඕන පේජ් එකට යන්න.




දෑන් පල්ලෙහ පින්තූර වල තියෙන විදිහට වෑඩේ කරන් යන්න.



ඊලගට ඔයාගෙ නිවෑරදි තොරතුරු ඈතුලුත් කරන්න



දෑන් ඔයාට වෙබ් පේජ් එකක් එයි යාලුවො තෝරන්න, දාගන්න, ඒක දෑනට ස්කිප් කරල ඉස්සරහට යන්න.




මේ වෙනකොට අකවුන්ට් එකනම් හදල ඉවරයි මම ඉස්සරහට පෙන්නන්නෙ අපේ අකවුන්ට් එක කොහොමද අපට ඕන විදිහට හෑඩගස්වාගන්නෙ කියල.

මුලින්ම ඔයාට ඔයාගෙ Interests සයිට් එකට ඈඩ් කරන්න වෙනවා. 


ඊට පස්සෙ ඔයට පුලුවන් ඩිස්කශන්ස් පටන් ගන්න.


වෑඩේ මෙතන ඉදන් ඉතින් කරගෙන යන්න තියෙන්නෙ ඔයාට. ඔයාගෙ earnings $10 වුනාම Paypal වලින් ඔයාට Cashout කරන්න පුලුවන්. හෑබයි මතක තියාගන්න ඔය Paypal account එක වෙනරටක විදිහට හදල තියෙන නිසා ඒ රටේ නම එකට දෙන්න.



සාමාන්‍යයෙන් mylot වලින් මාසෙට LKR 4500 - 15000 වෙනකම් වුනත් මුදල් හම්බකරන්න පුලුවන් හබයි ඉතින් ඒක තීරනය වෙන්නෙ ඔයාගෙ උත්සාහය මතයි. මේ කරනු වලට අමතරව mylot වලින් තවත් වෑඩියෙන් මුදල් උපයන්නෙ කොහොමද කියල මම ඊලග පෝස්ට් එකෙදී කියල දෙන්නම්. එතකන් ඉතින් මොනව කරන්නද ?

Gain tons of Direct Referrals to your Desired Sites : එක රැයකට 40+

Gain tons of Direct Referrals to your Desired Sites : එක රැයකට 40+ රෙෆරල්ස්ලා
කාලෙකට පස්සෙ තමයි ආයෙත් ඩිරෙක්ට් රෙෆරල්ස්ලා වැඩිකරගන්න හැටි ගැන කියල දෙන්න පුලුවන් වුනේ. ඔය ගොල්ලො දන්නවනෙ ඉතින්  ඩිරෙක්ට් රෙෆරල්ස්ලා ඕන වෙන්නෙ මොන වගේ සයිට් ව්ලටද කියලා. ඉතින් මෙ පෝස්ට් එක ඔයගොල්ලන්ගෙ PTC, Survey sites වගේ එවාට ගොඩක් වැදගත් වෙයි.
                    මේකෙදි මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නෙ  Downline Refs කියන සයිට් එක ගැන. මේ සයිට් එක ඔයගොල්ලන්ගෙ PTC, Survey සයිට්ස් වල රෙෆරල්ස්ලා ගාන වැඩි කරගන්න යොදාගන්නෙ කොහොමද කියලා. ඊට කලින් ඔයගොල්ලො මේ පල්ලෙහා තියෙන සයිට් වල රෙජිස්ට වෙලා නැත්නම් බැනර් එක ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න.
Neobux

Clixsense

Wordlinx
උඩ තිබ්බෙ  PTC සයිට්ස් තුනක් දැන් මම පෙන්නන්නෙ Survey සයිට් එකක්. කැමතිනම් ඒකෙත් රෙජිස්ට වෙලා ඒකටත් රෙෆෙරල්ස්ලා ඇඩ් කරගන්න.
Cashcrate
                           හරි දැන් ඔයගොල්ලො සයිට් කිහිපයක රෙජිස්ට වුනානෙ, ඒ සයිට් වලදි සල්ලි හොයන කොට ඩිරෙක්ට් රෙෆරල්ස්ලා කියන්නෙ ප්‍රදාන සාදකයක්. ඒ නිසා දැන් මම කියලා දෙන්නම් Downline Refs පාවිච්චි කරලා කොහොමද උඩ තියෙන සයිට් වල රෙෆෙරල්ස්ලා වැඩි කරගන්නෙ කියලා.
                           මුලින්ම ඒ සයිට් එකේ රෙජිස්ට වෙන්න කලින් ඒකේ ක්‍රියා පටිපාටිය ගැන කියල දෙන්නම්, ඊට පස්සෙ පුලුවන් රෙජිස්ට වෙන්න. Downline Refs site එකේදි මූලිකවම වෙන්නෙ, අපි වගේ ඩිරෙක්ට් රෙෆරල්ස්ලා ඕන කට්ටිය සල්ලි වලට ඔෆර්ස් පෙඔස්ට් කරනවා. ඒකෙදි සල්ලි වලට අපිට හම්බෙන්නෙ ක්‍රෙඩිට්ස්, ඒ වා එකතු කරගෙන අපිට පුලුවන් ඔෆර් එකක් දාල කියන්න මන් යටතෙ රෙෆෙරල් කෙනෙක් වුනොත් ( ඔයා කැමති සයිට් එහෙක ) එක්කෙනෙකුට මෙච්චර ක්‍රෙඩිට්ස් ගානක් හම්බෙනවා කියලා. සමහරු ක්‍රෙඩිට්ස් සල්ලි දීල අරන් ඔෆර්ස් දානවා, මමනම් වෙන අයගේ ඔෆර්ස් කරලා ඒ හම්බෙන ක්‍රෙඩිට්ස් වලින් ඔෆර්ස් දානවා.ඔයගොල්ලො හිතයි මේක මිනි ජොබ් සයිට් එකක් වගේ කියලා, ඒත් එහෙම නෑ මොකද මෙක හරියට කරොත් දවසට ඩිරෙක්ට් රෙෆරල්ස් 40+ ගනක් ඔයාගෙ අකවුන්ට් එකට ගලාගෙන එයි. සාමාන්‍යෙන් කට්ටිය ඔෆර්ස් දාන්නෙ ඒගොල්ලො කියන සයිට් එකේ රෙජිස්ට වෙලා ඩවස් 10ක් 20ක් විතර  ඇඩ් ක්ලික් කරන්න හරි, ඒ සයිට් එක විසිට් කරන්න හරි මොකක් හරි පොඩි දෙයක්. මේකෙ තව හොද දෙයක් තියෙන්නෙ සල්ලි දීල ක්‍රෙඩිට්ස් ගන්න අය ඔෆර්ස් දානකොට ඒ අය අතර තරගයක් තියෙනවා. ඉතින් හැමෝම බලන්නෙ අපිට අනිත් අයට වඩා වඩි ගානක් ගෙවලා වැඩේ ක්‍රගන්න. ඒ නිසා අපිටත් ලාබයි.
               
                 අනික මේ Downline Refs සයිට් එකෙත් රෙෆරල් ප්‍රොග්‍රැම් එකක් තියෙනවා. ඉතින් අපේ යාලුවොන්ට එහෙම අපි යටතෙ රෙජිස්ට වෙන්න කියලා ඒගොල්ලො වැඩ කරනකොට අපිටත් බෝනස් එකක් හම්බ කරගන්න පුලුවන් 10% වෙනකම් ලෙවල්ස් 5කටම ගෙවනවා කියන්නෙ නියම දන නිදානයක්.
ඕක තමයි මේ සයිට් එක ගැන දැනගන්න ඕන බේසික් එක. ඉතින් මේ විස්තරෙත් තෙක්ක දැන් ඉත්න් ඔයගොල්ලො තීරනය කරන්න මේ සයිට් එකත් තෙක්ක වැඩ කරන්න හිතනවද කියලා. හිතනවනම් පල්ලෙහ තියෙන බැනර් එක ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න.
ඔන්න, ටිකක් දිග පෝස්ට් එක වුනතඩන්ගු දේ වැදගත් කියල මම හිතපු නිසයි දිගට දිගට පැහැදිලි කරලා දුන්නෙ. තව හොද පෝස්ට් එකක් ඊලගට ලියන්න බාලාපොරොත්තුවෙනවා, ඒ මම දැනට කියල දීපු දෙයක් ගැන නම් නෙමේ. කොහොම උනත් හොයගොල්ලො හිත්නවනම් මම මේ ලියන ලිපි ඔයගොල්ලන්ට උදව්වක් උනා කියල ඒක අහන්න සතුටුයි, ඒවගේම තමයි ඔයගොල්ලොන්ට හැකියාවක් තියෙනවනම් මේ සයිට් එකට පොඩි මුදලක් හරි කමක්නෑ පරිත්යගයක් කරන්න පුලුවන්. ඒක සයිට් එක ඉදිරියට තවත් හොදට පවත්වාගෙනයන්න මගේඅ පාටකයන්ගෙන් ලැබෙන රුකුලක් කිඅයලා මම සිතනවා. අයේත් මම ලියනකම් බලාගෙන ඉන්නැතුව කියල දීපු ක්‍රම අත්හදාබලන්න.

ලිවීමේ කලාවෙන් සල්ලි හෙවීමේ කලාව - iWriter

ලිවීමේ කලාවෙන් සල්ලි හෙවීමේ කලාව - iWriter

ඉංග්‍රීසි කියන්නෙ අපි ලාංකිකයන්ගේ දෙවනි බස. ඒත් අන්තර්ජාතික වශයෙන් ඒ බස තමයි වැඩියෙන්ම භාවිතාවන්නේ. ශ්‍රි ලංකාවෙ අපේ කොල්ලොන්ට තියෙන ලොකුම අවුල ඔය ඉංග්‍රීසි. හැබැයි ඉතින් ඉංග්‍රීසි ටිකක් හොදට දැන ගත්තනම් ගොඩම තමයි. අපේ කොල්ලොන්ට හොද අදහස් තිබ්බට ඇඩ්සෙන්ස් එහෙමත් හෙනේට හිටින්නේ ඔය ඉංග්‍රීසි හින්දනේ.

             මම අද ඔයගොල්ල්න්ට ඉංග්‍රීසි උගන්නන්න නෙමෙයි මේ ආවෙ, අලුතෙන් සයිට් එකක් ගැන කියලා දෙන්න. සමහර අයනම් දන්නවත් ඇති මේ ගැන , මේ සයිට් එකේ නම iWriter මේකෙදි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නෙ ඉංග්‍රීසියෙන් ලිපි ලියලා මුදල් ගරන්න. වැඩේ කොහොමද වෙන්නෙ කියලා මම කියලා දෙන්නම්කෝ.



 

 iWriter  හි  වැඩ  සිදුවන  පිළිවෙල

               iWriter සයිට් එක කියන්නෙFreelancer සයිට් එකක්. ඒකෙදි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නෙ ඉංග්‍රීසියෙන් ලිපි ලිවීමයි. මේකෙදි සිද්දවෙන්න, කට්ටියක් ඉන්නවා ලිපි අවශ්‍ය. ඒගොල්ලන්ගේ සයිට් වල පල කරගන්න. ඉතින් අපි තමයි ලිපි ලියන්නෙ. ලිපි අවශ්ය අය මේ සයිට් එකෙන් අපිව හොයාගෙන අපිට කියන්වා මෙච්චර ගානක් ගෙවනවා මේ වෙලාව ඇතුලත මට මේ ලිපිය ලියලදුන්නොත් කියලා. ඉතින් අපිත් ඒක කරාම සල්ලි මිටිය සාක්කුවේ. එක ලිපියකට ඒගොල්ලො $ 2 - $ 25  හෝ ඊටත් වැඩියෙන් ගෙවනවා. මේ සයිට් එකෙන් මුදල් ගන්න පුලුවන් පෙයිපෑල් හරහා. හැමදාම කියනවා වගේ පෙය්ප්පේල් ගිනුමක් ලංකාවට සල්ලි ගන්න විදියට හදන්න දන්නෙ නැත්නම් මෙන්න ගිහින් බලන්න. Paypal in Sinhala

 ලිපි  ලිවීමේදී  සැලකිලිමත්  වියයුතු  කරුණු


ලිපියක් ලියන කොට අපිව, Writers ඒ කියන්නෙ ලියන අයව කාණ්ඩ තුනකට බෙදලා තියෙන්නෙ, 

ElitePremiumStandard

ඒ කාණ්ඩ තුනයි. Elite අයට ගොඩක් මුදල් ගෙවන ලිපි ලියන්න අවස්තාව හම්බෙන්වා.

ලිපි ලියද්දී ලියන්න ඕන වචන ගනන්ක් තිබෙනවා. ඒ වචන ගන්නට හෝ එය මදක් පන්න ලිවිය හැක. ඒ වගේමයි ලිපිය ලියනකොට දීලාතියෙන Keywords පාවිච්චි කරන්න ඕන.  Keywords  කිව්වට අලි ලොකු දෙයක් නෙමේ. ඒක පොඩ්ඩක් පේන විදියට පස් හය පාරක් පෝස්ට් එකේ පාවිච්චි කරන්න.

          ලිපියක් ලියන්න නිශ්චිත වේලාවක් දීලාතියෙනවා. ඒ වේලාව ඇතුලත ලිපිය ලිඅයන්න ඕන. බය වෙන්න එපා වෙලාව ඉහටත් උඩින් ඇති අපිට ඕක ලියන්න. අන්තිම කරුණ තමයි කොයි වෙලාවකවත් වෙන කොහෙන්හරි ලිපි කොපි කරන්න එපා. සයිට් වලින් හෝ කොහෙන්වත්. ඔයාගෙම අදහස් ලියන්න. නැත්නම් Copyscape ෆේල් උනොත් සොරිම තමයි.  ලිපි ඕන කියලා ජොබ් එක දාපු කෙනාට පුලුවන් අපි ලිව්ව ලිපි හොද නැත්නම් රිජෙක්ට් කරන්න. එතකොටත් ඉතින් සොරිම තමයි. අනික මතක තියාගන්නCopyscape තුන් පාරක් ෆේල් වුනොත් ගිනුම අත්හිටුවනවා. හැබැයි එතකොට සොරි නෙමෙයි සොරි.com

එහෙනම් වැඩේට පොඩ්ඩක් ඔලුව දාල බලමුද ?

සයිට් එකට ගිහින්  රෙජිස්ට වෙන්න,  මෙන්න  iWriter
ඊලගට ලොගින් වෙලා  යූසර් නේම් එක ක්ලික් කරාම සෙටින්ග්ස් හදන්න පුලුවන්. ඒ සෙට්ටින්ග්ස් වල ඔයාගෙ පෙයිපෑල් ලිපිනය එහෙමත් දෙන්න.
ලිපිය ලියන්න 'Write Article' ක්ලික් කරන්න



ඊලගට  කැමති මාතෘකාවක්, කරන්න පුලුවන් දෙයක් තෝරගෙන ඒකෙ වම් පැත්තේ තියෙන එකතු කිරීමේ ලකුන ඔබන්න. එතකොට ඩ්‍රොප් ඩව්න් මෙනු වක් ඇදෙයි. මම කලින් කියපු කාරණ ඒකෙදි ඔයාට බලාගන්න පුලුවන් වෙයි. කලින් කියපු දේවල් අනුව කටයුතු කරන්න. 



Write Article කියන එක ඔබලා ලියන පිටුවට ගියාම ඒ කෙ වෙලාව යනවා පෙනෙයි. ඒ වගේමයි අපි ලියන වචන ගනනත් කවුන්ට් වෙනවා. ඔක්කොටම කලින් එතන දීලා තියෙන ' Project instructions ' කියවන්න. ඒකතමයි වැදගත්ම.
ඔක්කොම කරලා,කියවලා , ලිව්වට පස්සෙ සෑහීමකට පත්වෙනවනම් 'Submit' ඔබන්න.
මේ සයිට් එක ගැන බයවෙන්න දෙයක් නෑ, මොකද මේක ගෙවන සයිට් එකක්. තව දෙයක් ඔයගොන්ට ගූගල් එකේ සර්ච් කරල ඒවගේම තව සයිට් වලත් සර්ච් කරලා ලිපිය ලියන්න කරුණු ගන්න පුලුවන්, ඒත් ඒක එහෙම්මම ලියන්න එපා. අදහස විතරක් අරන් නිර්මාණශීලීවෙන්න.

Sharecash සහ Youtube සංසදය : Sharecash

Sharecash සහ Youtube සංසදය : Sharecash තෙවෙනි වටය

මාසෙකට විතර පස්සෙ තමයි ආයෙත් කට්ටියව හම්බෙන්න එන්න්න පුලුවන් වුනේ. කියන්නනම් කනගටුයි දෙසැම්බර් මාසෙ ඉවරවෙනකම් එකක් දෙකක් තමයි පෝස්ට් දාන වෙන්නෙ. ඊට පස්සෙ මාසෙට පෝස්ට් දහයක් විතර දාන්න බැරියැ. කොහොම හරි කවුරුහරි ඉන්නවනම් අපේ සයිට් එකට පෝස්ට් ලියන්න කැමති මාව කන්ටෑක්ට් කරන්න. 



අද මම කතාකරන්න යන්නෙ අපි හමෝම දන්න කලිනුත් මම ලිපි දෙකක් ලිව්වSharecash ගැන. කොහොමත් කලින් ලියපු ලිපි දෙක කියවන්න බැරි උනානම් ඒ දෙක කියවන්න මෙන්න, මොකද ඒ දෙක ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා මම හිතනවා. 

Share Cash : 20$ per day while you are Sleeping ; කිරි ගහට ඇන්නා වගේ වැඩ
Sharecash in Sinhala : Sharecash Minuteworkers සංහිදියාව 2 වනි වටය
අද අපි සල්ලි හොයන්න යන්නෙ Sharecash, Youtube එක්ක සම්භන්ද කරලා, දැනටමත් සමහරු මේක්‍රමේ කරනවා ඇති කමක් නෑ. මේකෙදි අපිට කරන්න තියෙන්නෙ පියවර කීපයක්. ඒ ටික හරුයටම අනුගමනය කරන්න ඕනෙ නැත්නම් වාත වෙනවා. 

අවශ්‍ය දේවල් :

Sharecash, Youtube ගිණුම්Software එකක් මුදල්දී ගනිපු (Original )

ඔයගොල්ලො සල්ලිදීලා මොකක් හරි පොඩිSoftware එකක් ගන්න, ඔරිජිනල් එකක්50mb වැඩි නොවන. ඊට පස්සෙ ඒකSharecash එකට අප්ලෝඩ් කරලා ලින්ක් එක ගන්න. ඊට පස්සෙ  Software  එක ඉන්ස්ටෝල් කරන එකයි, වැඩකරන හැටියි පොඩි වීඩියෝ එකක් හදලා යූටියුබ් එකට දාන්න. ඊට පස්සෙ  Software  ඩව්න්ලෝඩ් කරගන්න Sharecash ලින්ක් එක ගූගල් යුආර්ල් ශෝර්ට්නර් එකෙන් පොඩි කරලා ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්න. 

         ඔයාගන්න Software එක හොද වැඩක් තියෙන ගොඩක් අයට ඕන කරන එකක් වෙන්න වගබලාගන්න. ඔයාට කොහොමත්  Software එකට $40 විතර ගියත් ඩව්න්ලෝඩ්ස් 70 විතර පනින කොට $40 පැනලාතියෙයි. ඔය වගේ ඔරිජිනල් එවා ඉතින් හෙනට කට්ටිය සර්වෙයිස් කරලා හරි ඩව්න්ලෝඩ් කරගන්නවා.

සමහරු කරන්නෙ Software එක දෙනවා කියලා බොරු මොකක් හරි වැඩ කරන්නෙ නැතීකක් දාල සර්වෙයි එක කරනවා. මම කියන්නෙ එහෙම කරන්න එපා කියලා මොකද සර්වෙයි එක කරලා Software ගත්ත මිනිස්සු එක වැඩ කරේ නැති උනාම ගොඩක් තරහ ගිහින් අපේ ගිනුම යූටියුබ් එකට රිපෝට් කරනවා. ඒ වගේම Sharecash එකටත්. එතකොට ඉතින් සොරිම තමයි. ඒක නිසා හැමතිස්සෙම සාධාරණ වෙන්න බලන්න. 

හැමදාම කියනවා වගේ ප්‍රශ්න, යෝජනා කම්මෙන්ට් කරලා යන්න.

      තව එකක් අමතරව කියන්න ඕනෙ, ඔයගොල්ලො මගෙන් වැඩිපුරම බලාපොරොත්තු වෙන්නෙ, රචිත ලිපිද, රූපමය ලිපිද, නැත්නම් වීඩියෝ ද කියලත් කම්මෙන්ට් කරලා යන්න.

payza account (sinhala) ඒකක් නිවැරදිව හදමු.

payza account (sinhala) ඒකක් නිවැරදිව හදමු.

Alertpay sinhala (payza )


ආයුබෝවන් යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ payza account (sinhala) ඒකක් නිවැරදිව හදාගන්න ගන්නේ කොහොමද, කියලා payza (sinhala) කියන්නේ online bank (බැංකුවකි) මම  දැන් කියලා දෙන්න යන්නේ payza online බැංකුවේ ගිණුමක් හදාගන්න විදිහ. හරි මුලින්ම අපි දැනගමු payzaaccount එකක් අපිට උවමනා ඇයි කියලා ඔයාලා internet එකෙන් money (මුදල්) උපයනවනේ ඒ මුදල් අපේ අතට ලබාගැනීමට හා මුදල් හුවමාරු කිරීමට සහ online payment කිරීම online shopping කිරීමට payza ගිණුමක් උවමනාවේ.  හරි වැඩි කතා ඕනේ නෑ.කොහොමද බලමු payzaaccount (sinhala) එකක් හදාගන්න ගන්න විදිහ.

01.මුලින්ම පහත රූපය click කරන්න.


02.Sing Up Now click කරන්න.



03.select your country එකට Sri Lanka ලෙස තෝරන්න.




04.Personal එකේ Select click කරන්න.


05.
ඔබගේ Salutation එක තෝරන්න.-Mr-Mrs-Miss
First Name- ඔබගේ මුල් නම ඇතුලත් කරන්න.
Last Name- ඔබගේ අග නම ඇතුලත් කරන්න.


06.
Address Line 1-2 - ඔබගේ ලිපිනය ඇතුලත් කරන්න.
Ctiy - ඔබ සිටින නගරය ඇතුලත් කරන්න.
Region -ඔබ සිටින පළාත ඇතුලත් කරන්න. උදා -western(බස්නාහිර)


07.Postal Code -ඔබේ නගරයට අදාල Postal Code එක ඇතුලත් කරන්න.


දන්නේ නැති අය ඔබ සිටින පහත දිස්ත්‍රික්කය click කරලා



 skip ad 2ක් click කරලා ඉදිරියට ගිහිල්ලා සොයා ගන්න.

01Colombo  02.Gampaha  03.Kalutara 04.Kandy  05.Matale

06.Nuwaraeliya  07.Batticaloa 08.Trincomalee  09.Ampara

 10.Jaffna   11.Mannar   12.Mullaitivu  13.Vavuniya   

14.Anuradhapura  15.Polonnaruwa 16.Kurunegala

  17.Puttalam  18.Ratnapura  19.Kegalle 20.Galle   21.Matara 

  22.Hambantota        23.Badulla    24.Monaragala

08.Home Phone කියන එකේ Phone Number කියන තැනට ඔබගේ Phone number එක ඇතුලත් කරන්න.බිංදුව නැතුව ඇතුලත් කරන්න. උදා - 755070612

 
09.
Job Category එක - Other තෝරන්න.
Other කියන තැනට - student හරි ඔබ කරන දෙය තෝරන්න.
Date of Birth - ඔබගේ උපන්දිනය තෝරන්න.
Next Setup click කරන්න.


 10.
Email Address - ඔබගේ email එක ඇතුලත් කරන්න.
Password - email එකේ password එක නැතුව වෙන අකුරු,ඉලක්කම් කලවම් password එකක් ඇතුලත් කරන්න.
Re-enter password - ආයෙත් password එකක් ඇතුලත් කරන්න.


11.මතක තියා ගන්න Transaction PIN එක නැතුව මුදල් ලබාගැනීමට හා මුදල් බැර කිරීමට බැරිය.Transaction PIN number එක පොතක සටහන් කරගෙන තියා ගන්න.
Transaction PIN - ඉලක්කම් 8 ක් දිග PIN  number එකක් දාන්න.
Re-enter Transaction PIN- ආයෙත්  PIN number එකක් දාන්න.


12.Password Recovery
 Password එක අමතක උනොත් ඔබට payza ගිණුමට log වීම සදහා
Security Question - ප්‍රශ්නයක් තෝරන්න.
Answer - ප්‍රශ්නයට උත්තරයක් දාන්න.


13.ඔබට ලැබී තිබෙන CAPTHA code එක type කරන්න.
රතු පාටින් රවුම් කරලා තියෙන තැනට හරිය දාන්න.
Final Setup click කරන්න.


14.ඊලග පහත රූපය ඔබට ලැබේ.දැන් ඔබගේ email එකට log වෙන්න.


15.ඔබගේ email එකේ inbox එකට payza එකෙන් mail එකක් ඇවිල්ලා තියෙනවා. එක click කරන්න.


16.Click her to validate your email address. click කරන්න.


17.දැන් ඔබගේ payza account එක හදලා ඉවරයි.  


එහෙනම් අදට ඉවරයි like පාරක් send පාරක් blog එකට join වෙලා යන්න අමතක කරන්න එපා...!!!
එහෙනම් අදට ඉවරයි ඔයාලට ජය වේවා...!!!